ඉලක්කමක් කියවා ගැනීමට පවිත්‍රා වෙහෙසවූ අයුරු!
මට ගනන් වලට D එකකුත් තියනවා
මට ගනන් වලට D එකකුත් තියනවා
ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.
1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත් එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.
එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.
ගත්තේ තර්ටිත්රීතවුසන් එකෙන්...

*මේ සයිට් එකෙන් නිතරම ඇත්ත කථා කරන නිසා දේශද්‍රෝහී ලේබල් එක අලවලා ආණ්ඩුවෙන් බ්ලොක් කරලලු තියෙන්නේ.ඔන්න ලංකාවේ මාධ්‍ය නිදහස.මාධ්‍ය නිදහස අතින් ලංකාව 165 වැනි තැනට යන එක අහන්නත් දෙයක් ද...

Last edited:


facebook eka thama.ekatath keliy da danne naha.