Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පීතී හිල් කරල මුට දෙන්න ඉන්නෙ අපි......:lol::lol:

    එව්වා හොඳ වැඩ......... ඒ කරන ක්‍රියාවේ බලමහිමයෙන් උඹලාටත් මාමාලා වීමේ අවස්තාව ලැබේවා කියලා පතනවා.......
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එව්වා හොඳ වැඩ......... ඒ කරන ක්‍රියාවේ බලමහිමයෙන් උඹලාටත් මාමාලා වීමේ අවස්තාව ලැබේවා කියලා පතනවා.......

    කොහුවල මාම ඉන්නේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලමයෙක් හදලා තමයි පස්ස බලන්නේ......:oo::oo:

    ඇයි එකක්..... හදපන්කෝ දෙකක්..... ඒ කියන්නේ නිවුන්නු........ :rofl::rofl: එතකොට දකින දකින එකා කියයි අන්න බලහං නියම වැඩකාරයෝ කියලා........ :P