ලැබෙන්න තිබුන දෑවැද්ද.....
අපරාදේ උඹට පතායා වල කඩහිමියෙක් වෙන්න තිබ්බ අවස්තාවක් නැතිවෙලා වගේ.......

ලැබෙන්න තිබුන දෑවැද්ද.....

සිරාවට එපා වෙන්න ඇති පොරටMathakada nuara eliyedi bike karayek oi ayye oya wahane deela gannawako aluth ekak kiyapu hatimonaa unath wahane rocket eka.wage yanawa neh ?
දුක් වින්දට පාඩු නෑ ළමයි නලවද්දී.........![]()
එහෙම කියන්න එපා බං..අපිටත් පතායා පැත්තේ ගියාම කන්න කඩයක් හරි තියනවනේ..![]()
අනේ ඉතිං මං ඔයාගේ අයියන්ඩි... මාව මරාගෙන කන්න කියනවලු..![]()


ඉඩි අමින්ගේ වෙන්ට බෑනා....... 
හප්පටසිරි නෙවෙයි අයිෆෝන්සිරි කිව්වලු මූ හිතාගෙන ඉන්න දුර..........![]()


සිරාවට ලමයෙක් නලවන්න ආසයි බන්........



එච්චරයි කන්න පුලුවන් කඩෙකට තිබ්බෙ........



කොරියාවේ ඉදන් ආපු එකා හැම මාසෙම ට්‍රිප් යනවා වගේ
රෙප් දුන්නා.මමත් යන්න ඕන ඔය පැත්ත බලලා එන්න මාර ලස්සනයි

එපා කියලා තමා යකෝ අපිත් මේ අහන අහන හැම එකාටම කට කැඩෙනකම් කියන්නේ........ කොහෙද එකෙක්වත් ආසාවටවත් අහනවයි.......![]()


Ay awul da ?weda wedi ban phonr eken awe
![]()

ස්කෝලේ යන්න සල්ලි හොයා ගන්න..![]()
සිරාවට......මු ඒ ඔක්කොම ඉවර කරන්න ඇති......


apita tama natte ehama chancea
aniwa.. 5 days leaves dala enna one