Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ලමයාව අදුරෙන් එලියට ගෙන්න මම හැදුවෙ......:(:(

    එතකොට ඒ ළමයා එක්ක ඉන්න එයාගේ පවුලේ උදවිය එහෙම....... එයාලාව අඳුරේ තියලා මෙයාව විතරක් එලියට ගන්න එක සදාචාර සම්පන්න මදි නේද......? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආර්ථික සංචර්ධනය:rofl:

    ගරු මහින්ද රාජපක්ෂ ජනපතිගේ සහ ගරු බැසිල් රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි පතායා නැඟුම BC_Dilum විසින් මෙසේ ඇරඹීමට උත්සාහ ගත් වගයි.......

    දීපල්ලා සාධුකාරයක්..........