full face helmets & සාරිය

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Following the Rs. 20 million robbery of a jewelry and money exchange center in Negombo by armed men wearing full face helmets, the need for implementation of the law against wearing such helmets has arisen.

    Police spokesman Ajith Rohana said such incidences were the consequences of not having implemented the law earlier.

    “In many countries this law is being implemented. When we wanted to implement it, certain sections of the public claimed the law was brought in to assist a high-profile individual engaged in the helmet trade; that was a baseless allegation,” he said.

    එසේම දියණියන් දෙදෙනෙකුම මේ ෆේස් බුක් නිසා සාරි වලින් එල්ලිලා සිය දිවි නසා ගත්ත හන්දා අපි ලංකාවේ සාරියත් තහනම් කරන්න ඕනේ.. ඊට පස්සේවත් ලංකාවේ සියදිවි නසා ගැනීම් අඩු වේවි..:nerd:.
    කවුද මගේ යෝජනාව ස්ථිර කරන්නේ :lol:

    Code:
    DM
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පිස්සුද යකො සාරි තහනම් කරන්න එ තරම් ලස්ස්න,sexy ඇදුමක් මෙ මුලු සක්වලෙම නැතුව ඇති
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා නම්, නබියාගේ ගණිකා ඇදුමත් තහනම් කරන්න ඕනේ!
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ෆුල් ෆේස් විතරක් නෙවෙයි රෙදි ඇදගෙන යන එකත් තහනම් කරන්ඩ ඕනේ මොකද කරන හොරකම්, වංචා , දුෂණ ඔක්කොම කරන්නේ රෙදි ඇද ගෙනනේ
    අපි අපේ පොලිසියට කියමු රෙදිත් තහනම් කරන්ඩ කියල
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවා නම්, නබියාගේ ගණිකා ඇදුමත් තහනම් කරන්න ඕනේ!

    අනිවා එකෙන් වෙන්නෙත් කවුද කියලා අදුනගන්න බැරි වෙනඑක. ෆුල් ෆේස් හෙල්මට් එකෙන් ගැනිද පිරිමිද කියලා වෙන් කරගත්තැකි අරකෙන් ඒකත් බැහැ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar37140_1.gif
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn lankawe bike walin awilla karana aparada dan godak wadiy, bike walinut full face helmet dagena awilla karana aparada tamai okkoma.

    eka nisa lankawe full face helmet eka tahanam karanna one. ubalatat kawada hari prashnayak una dawasata terei. China kiyanne horu ambanata inna ratak, ehe cities wala bike yannat tahanam.

    bike allowed only in country sides in China.