Prasanna Jayakody's New movie - "28" - Trailer

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
රත්තරං;16290776 said:
කිචි කිචි ඩෙලිකා:lol::lol:

මට ඉතින් මල මිනී අස්සේ උනත් පේන්නේ වාහන බොලව්:oo::oo:

71e75c5e-1493-11e3-8b6c-12313b05ca02.jpg

:rofl::P
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
පට්ට මචන් ,සුපිරි ,මෙන්න මේවගේ නිර්මාණ තමයි බිහිවෙන්න ඕන .අද සමාජයේ කතාබහ නොවන නිර්මාණයට පාදක නොවන මේ වගේ සිනමාවේ නව මානයන් සොයා යන අධ්‍යක්ෂකවරු අද කීයෙන් කී දෙනාද ඉන්නේ ?උන්ටත් නිර්මාණ කිරීමේ නිදහස අහුරලා තියෙන්නේ .
ඇත්තම කතාවනේ බන් 9 වසරේ ප්‍රජනන පාඩම හරියට උගන්නවන්නේ ඉස්කෝලේ කීයෙද ?
28 කියන්නේ normal Menstrual cycle එක .
පට්ට මචන් thanks for sharing rep 8+

අනිවා මචෝ! "වාණිජ සිනමාව" අතින් අපි පහල මට්ටමක හිටියට:( "සම්භාව්‍යය සිනමාව" අතින් ගත්තහම අපි අනිත් රටවල්වලට නොදෙවෙනි තැනක ඉන්නවා!!!!!!!!!!:yes: :yes: :yes: :yes: :yes: :yes:


*ප්‍රජනන පාඩම් සීන් එක නම් 100% ට්රූ මචෝ!
:yes: :yes: :yes: :yes: :yes: :yes:

සමහර ටීචර්ස්ලා ඔය පාඩම ස්කිප් කරලා ඊලඟ පාඩමට යනවා!!!!!:lol::lol::lol::lol::lol: