Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්ගලා උබලගෙන් අහන්න.අපිට පොඩි කලේ ඉදන්ම උගන්නල තියෙන්නේ වැඩිහිටෙකුට වදින්න කියලනේ.අම්ම සහ තාත්තා දෙන්නට අපි කොචර වැන්දත් මදි.එක වෙනම එකක්.එත් අපි හැම වැඩිහිටියටම වදීන ඕනෙද බන්.මගේ සමහර නැන්දලා මුනිචාවට වගේ කතා කරලා යනවා.කිව්වත් මොකක හරි අවකැපෙන කතවක් කියල යන්නේ.ඒවගේ කට්ටියට වදින්න ඕනෙද බන්.බුදුහාමුදුරුවොත් කියල තියෙන්නේ පිදිය යුත්තන් පුදන්න කියල.නැතුව දකින දකින හැම එකටම දෙකට තුනට නවිල වදින්න කියල නෙමේ .උබලට එහෙම හිතිලා නැද්ද මචාන්ගලා
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    eka thamai ban mamath kiyanna.unge mata wachanekinwath udauwak naa.unta mama wadinne mokatada
    machan katahari wadinne thamange hithe tiyenava respect ekata misak kawruth kiwwa paliyata nemeie :rolleyes:
    tumblr_mjj79rmAkd1s7kzxmo1_250.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    samawa denna puluwan hitha hoda nedayekta wedihikta nan man wadinawa mchn...but oya opa dupa kiyagena kunu hoyannai ena unwa mata penna be....man nan wadinawa tiya muna balanwath ne..gedara aya dannawa mage heti so mangedara hitoyoth ne kiyala tamai kiyanne....mata oya wage aya penna be man anith pattaa munatama ridenna kiyala danawa so gedara kattiya bayay mata adagahanna....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල උතුම් මංගල කරුණු අතරින් එකක් ලෙස පිදිය යුත්තන් පිදීම දැක්විය හැකිය. අපගේ බෞද්ධ සංස්කෘතිය තුළ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, පැවිදි උතුමන් ආදි පිදුම් ලැබීමට සුදුසු අය වෙත අප බොහෝ විට ගරු බුහුමන් කරණුයේ ඒ උතුම් වූ මංගල කාරණය අර්ථවත් කරගෙනය.

    එහෙත් මා කලින් පැවසූ අය තුලින් සත්පුරුෂ ගුණධර්ම මතු නොවේ නම් තවදුරටත් ඔවුන් පිදිය යුත්තන් ලෙස අපට පිලිගැනීමට නොහැකිය.

    ගහන්න ගහන්න වදින මිනිහත් මොඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මොඩයා, ඒක නිසා උබ මොඩයෙක් නොවී තර්කානුකූලව තීරණයක් ගනින්.
     
    Last edited:

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle

    ගහන්න ගහන්න වදින මිනිහත් මොඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මොඩයා, ඒක නිසා උබ මොඩයෙක් නොවී තර්කානුකූලව තීරණයක් ගනින්.

    :lol:
    ඔවි උබ කැමති එකෙක්ට වැදහන් බං