පොඩි ප්රශ්නයක් තියෙනවා මචන්ගලා උබලගෙන් අහන්න.අපිට පොඩි කලේ ඉදන්ම උගන්නල තියෙන්නේ වැඩිහිටෙකුට වදින්න කියලනේ.අම්ම සහ තාත්තා දෙන්නට අපි කොචර වැන්දත් මදි.එක වෙනම එකක්.එත් අපි හැම වැඩිහිටියටම වදීන ඕනෙද බන්.මගේ සමහර නැන්දලා මුනිචාවට වගේ කතා කරලා යනවා.කිව්වත් මොකක හරි අවකැපෙන කතවක් කියල යන්නේ.ඒවගේ කට්ටියට වදින්න ඕනෙද බන්.බුදුහාමුදුරුවොත් කියල තියෙන්නේ පිදිය යුත්තන් පුදන්න කියල.නැතුව දකින දකින හැම එකටම දෙකට තුනට නවිල වදින්න කියල නෙමේ .උබලට එහෙම හිතිලා නැද්ද මචාන්ගලා

