පුරාවෘත්තයක් සින්හලුනේ පුරාවෘතයක්.....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    පුරාවෘත්තයක් සින්හලුනේ පුරාවෘතයක්.....

    images


    ඔහු සටන් කලේ ඔවුන්ගෙ රටේ ඔවුන්ගෙ ගමේ ඔවුන්ගෙ නීති වලට යටත්ව එහෙත් ඔහු ඒ සියල්ලන්වම පරාජය කරනවා..
    මෙන්න මෙහෙම තමා මේ වීඩියෝ එක පටන් ගන්නෙ.:rolleyes:
    තායිලන්තයේ තියෙනව tournament එකක් fighter of the year කියල.ඒකට Thai Boxer of the Year කියලත් කියනව.මොහු තමා ඒ තරගාවලිය දිනපු ප්‍රථම විදේශිකයා.පිස්සු හැදෙනව නේ.:shocked::oo:


    muay thai ගැන ඉතින් හැමෝම අහල දැකල තියෙනවනෙ.ලෝකෙ තියෙන දරුනුම සටන් ක්‍රමයක්.:yes::yes:ඒ වගේම තමා ඒ රටේ ගහන tournament වල නීති රීතිත් හෙන ලිහිල්.(ලිහිල් කියල අදහස් කලේ නීති අඩුයි කියන එක.දැන් ඔය K1-world grand prix එක වගේ tournament වල නීති තදයි.ෆයිටර්ස්ලට ඕන ඕන තැන් වලට එහෙම ගහන්න බෑ.:Pmuay thai එව්වගේ නීති සෑහෙන්න අඩුයි.)
    මම කිව්වට විශ්වාස නැත්නම් මේ වීඩියෝ එක බලහල්ලකො.:rolleyes:
    ඔය යට තියෙන්නෙ ඔය වීඩියෝ එක youtube එකට upload කරපු කෙනා දාල තිබ්බ අදහස

    "This video is a compilation of some Muay Thai scenes I gathered in the net. This is for the Muay Thai Boxers,fans and also for the ones who do not know how destructive Muay Thai is"

    මලා මම කතාවෙන් සෑහෙන්න පිට පැනලනෙ.:Pඉතින් වැඩේ කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම ඔය විදිහට ෆයිට් කරන්න පුරුදු උන තායි ෆයිටර්ස්ලත් එක්ක සටන් කරනව කියන එක ලේසි දෙයක් නෙවෙයි.
    අන්න ඒ නිසා තමා ලෝකයා ඉස්සරහ මූ හෙනම පොරක් වෙන්නෙ.

    මෙන්න මේ වීඩියෝ එක බලන්නකො..ඔයාලට එතකොට තේරෙයි මූ කොච්චර නිර්භීත ෆයිටර් කෙනෙක්ද කියල.පේනවනෙ ආයෙ කොච්චර ලේ ගැලුවත් සටන අතාරින්නෙ නෑ.:shocked::no:


    වැඩි විස්තර දැන ගන්න ඕනෙනම් මෙතෙන්ට යන්න.
    http://en.wikipedia.org/wiki/Ramon_Dekkers

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ක්‍රීඩකය ගිය අවුරුද්දෙ නම විතරක් ඉතුරු කරල සදහටම මේ ලොවෙන් සමු ගත්ත බව තමා.මේ මාසෙ 27 වෙනිදට ඔහු ලොවෙන් සමු ගෙන හරියටම අවුරුද්දයි.:sorry::sorry::(:(

    Tribute-To-A-Legend...Ramon-Dekkers.jpg


    images


    Ramon%20Dekkers%202.jpg


    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න..:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අදමයි ඇහුවෙත් මේ වගේ වැඩකාරයෙක් හිටිය කියලා . R.I.P

    තව කොච්චර ඉන්නවද බන්? උබ අහලතියෙනවද ඇන්ඩි හග් ගැන.ඌ තමා මම කැමතිම ෆයිටර්..උගෙ ඉමේජ් එකක් තමා ඔය මම ප්‍රොෆයිල් පික්චර් එකට දාගෙන ඉන්න ඒ පොරව...
    ඌ තමා ප්‍රථම විදේශිකයා(ජපනෙක් නොවුනු.)ලෝක කරාතේ ශූරතාවලියෙ අවසන් වටේට තේරුන..මම ඌ ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ පස්සෙ නිවාඩු පාඩු වෙලාවක දානව.....