2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොන මගුලක් වත් ඇහෙන් නැ බොලවූ
    උබලට ඇහෙනවද
    මගේ කනේ අවුලක්ද
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න මමත් ආවා.... ගෙදර උන්දෑ අද කරනවා කිව්වේ රේඩියෝ ශෝ එක :love:

    වෙනදා මේ පැත්තෙ එන්නේ නැති එවුන්න් මොකො :oo:
    ඇබලයා :P:P
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මොන මගුලක් වත් ඇහෙන් නැ බොලවූ
    උබලට ඇහෙනවද
    මගේ කනේ අවුලක්ද

    ඇහෙන්නේ නැති වුනාට කමක් නෑ. බෙල්ලේ වැල දා ගන්න එපා ඕන්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යූ නෝ මී ඇන්ටි ශෝ එකක් කරනවලු
    JB3j6Tt.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    කාලෙකින් මේ පැත්තෙ ආවා. ඉස්සරම හිටපු උන් මේකෙ දැන් එන්නෙ නැද්ද?