2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    u knw me අක්කා ගේ ශෝ එකට මමත් හදවතින්ම සුභ පතනවා මුල්ම ශෝ එක එලටම කරන්න අක්කේ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අප්පටසිරි "යු නො හු" කරන්නේ .... මට චු බරයි

    pisser.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    tho eeke u wenuwata you kiyala dala thiyenne
    wadakata atha gahuwoth natte idan gu ube :rofl::rofl:

    :ෆේස්පාම්:
    මම පස්සේ ඒක හදලා තව Images දෙකක් යැව්වා යකෝ. බලපන් Main Page banner එක :growl::growl: ඒකේ හරියට ලියලා තියෙන්නේ. ත්‍රෙඩ් එකට දාන ඉමේජ් එක මාරු කරලා දාලා ඇත්තේ :oo::oo:

    වෙනදා මේ පැත්තෙ එන්නේ නැති එවුන්න් මොකො :oo:
    ඇබලයා :P:P

    ඇයි යකෝ පුෂ්පා කරද්දි මම නෑවිත් කවුරු එන්නද :P:rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇහෙන්නේ නැති වුනාට කමක් නෑ. බෙල්ලේ වැල දා ගන්න එපා ඕන්

    :no::no::no:
    හොද වෙලාවට දන් ඇහෙනවා බන්
    නැත්නම් හෙට පත්තරේ තියෙයි මම ගැන :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සින්දුවක් දෙන්න- රූකාන්ත ගුණතිලක, දමයන්ති ජයසුරිය අවාරෙපිපි
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    :no::no::no:
    හොද වෙලාවට දන් ඇහෙනවා බන්
    නැත්නම් හෙට පත්තරේ තියෙයි මම ගැන :(


    මැරෙන්න අයිඩියා තියනවා නම් එහෙම කොම්පුටරේ පොලේ ගහලා මැරියන්