2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න ආසියාවේ ආශ්චර්ය ............ සායක් කරනවා කිව්වොත් ට්‍රැෆික් වැඩි .........

    බොහොම සන්තෝසයි

    අර නයිටියා [
    ^Night Fury^ ]බලහං කෝ ...... මලක් වගේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සින්දු සෙට් එකක්ම තියෙනවා ඉල්ලන්න.:baffled: ඒව ඉල්ලුවම දවස් දෙක තුනක් එක දිගට ප්ලේ කරන්න වෙනවා :rofl: ගීත ඉල්ලීම් දෙනවද දන්නෙ නෑ. දුන්නත් ඉල්ලන්නැතුව ඉන්න තරමට ශරීර සෞඛ්‍යයට හොඳයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෙන්න ආසියාවේ ආශ්චර්ය ............ සායක් කරනවා කිව්වොත් ට්‍රැෆික් වැඩි .........

    බොහොම සන්තෝසයි

    අර නයිටියා [
    ^Night Fury^ ]බලහං කෝ ...... මලක් වගේ
    පල ඩො යන්න :frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න ආසියාවේ ආශ්චර්ය ............ සායක් කරනවා කිව්වොත් ට්‍රැෆික් වැඩි .........

    බොහොම සන්තෝසයි

    අර නයිටියා [
    ^Night Fury^ ]බලහං කෝ ...... මලක් වගේ

    ayi ban ehema kiyanne ...uba karanotath api sup eka denawane :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ගල් ඉබ්බො 8 දෙනෙක් ගල් කරලා කියල නිව්ස් එකක් තිබ්බ :rofl: