2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආසියාවේ ආශ්චර්ය


    1306144438_girl_with_heartshaped_lollipop.gif
    ooh :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අම්මටසිරි මෙයාගේ ටෝක් ........... මාර බබා ටෝක්ස් නේ දෙන්නේ


    අරයා - මොකද ඕගොල්ලෝ ඒ ගැන හිතන්නේ?

    නයිටි ෆියුරි - අනේ මට හරි කිචි අනේ


    :lol::lol:
    නයිටි ෆියුරි කියන්නේ බොරුවටද ඕකට
    ජංගි ෆියුරියා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අම්මටසිරි මෙයාගේ ටෝක් ........... මාර බබා ටෝක්ස් නේ දෙන්නේ


    අරයා - මොකද ඕගොල්ලෝ ඒ ගැන හිතන්නේ?

    නයිටි ෆියුරි - අනේ මට හරි කිචි අනේ


    :lol::lol:

    1. හෙට ෆියුරි උදේට ඇදෙන් නැගිටලා යනකොට උදේ පස්සේ බෙඩ්ශීට් එක පස්සෙන් ඒවි :(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    දන්නේ නෑ :(:dull: ඒ විතරක්ද ashmi, sayu එහෙමත් දැන් නෑනේ පේන්න :(

    එහෙමද? මාත් මේ හෙන කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙත්. වෙලා නෑ බං දැන් :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Dath ayiye....Pizza rotiya hayiyayi ban .....soft karaganne kohomada? paya ganak anuwa ban yeast godakuth dala.... hama sarema ehemayi:(:(:(:(

    යකෝ හිත එකග කරගන රේඩියෝ අහනකොට කෑම මතක් කරන්න එපා
    දැන් බලපන් බඩගිනි ආවා මට :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tho ithin kawadawath anith ewun karanakota mekata awe nahane .....(lagakadi)....dan vitharak ringanne mokada naki thath goyiya:angry::angry::angry::angry::lol::lol::lol:
    යකෝ මේකිව ට්‍රේන් කලෙත් මම.......
    ඔන්න ගුරුන්ට සළකන හැටි............


    ළිදේ පනිමි මා................
    මේ ගොම්බිගෙ වැඩ නිසා....ආ....ආ.අ.ා.ආ.ආ..........:angry::angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බය උනා :P

    ගල් ඉබ්බන් 14 යි පුද්ගලයින් 5 යි පොලිස් බාරයේ

    මස් පිණිස අලෙවි කිරීම සඳහා ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් විසින් අල්ලන ලද බව කියන ගල් ඉබ්බන් 14 දෙනෙකුද පොලිස් බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=41261


    උඹට මොකටද මේවා. අවතාර් එකේ ඉබ්බෙක් උඩ පනින නිසාද? :rolleyes: