Two Samsung Galaxy S5 variants possibly leaked by Amazon !!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umba retina use karala na kiyala monawa karannada bun :no:
    monawa unath itin world number one smartphone eka wenna samsung ekata ba ne bun happoii :baffled:

    නිකන් marketing වචන වලට රැවටෙන්න එපා මචං retina display එක අනික් display වලට වඩා technically හොද ඇයි කියල පුළුවන් නම් කියපන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිකන් marketing වචන වලට රැවටෙන්න එපා මචං retina display එක අනික් display වලට වඩා technically හොද ඇයි කියල පුළුවන් නම් කියපන්

    :lol::yes:

    That's all about PPI (Pixels per inch).
    මම දන්න තරමින් මිනිස් ඇසට නෝමල් වීවින් ඩිස්ටන්ස් එකකදි දකින්න පුලුවන් උපරිම pixel density එක අඟලට පික්සල් 300ක්. ඒ ගානට වඩා වැඩියි දැං එන ඕනෙ smart phone එකක්. :P