2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හොඳයි.. උයාගෙ අර කේස් එක ගැන අරූට මන් කතා කරා..තාම නිව්ස් එකක් නෑ...අද හෙටම කෝල් එකක් එයි..ආපු ගමන් කියන්නම් උඹට...:)

    1. :) එල උබට හෙට හැන්දෑ වෙන්න කොලක් දෙන්නම්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :baffled::baffled::baffled::baffled:

    1. රා වල පවර් එක .. දැන් හෙට ඇවිත් දිගට හරටම මේවා මකාවී :frown:
     
    මතක පොතේ.. කදුලින් කටුගැ… කවි කියවෙයි මහ රැ….

    තනිකඩ සිතක අහින්සක අදෝනාවක්… නැහ​… ආදර ආයාචනයක්…

    ලස්සනයි.. ලස්සනයි… ලස්සනයි!
    :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එක්කෙනෙක් ඒ කියන්නේ මගේ හොඳ යාලුවෙක් මෙන්න මෙහෙම කියන්න කිව්වා.... පැටිසට.......

    From:-TEDDY prema sandawaka kawuluwa langata wela bala imi mama sikuru tharuwa desa paris ahasatath paya thibeda prema sandawa wisithuru karanata sikuru tharuwa.To:- SUKIRI BOLE

    මේ ෆොටෝ එකත් දාන්නම කිව්වා........ රොටි ලව් එක......
    QH6ZwsB.jpg