2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වරෙන් කෙසෙල් කොලේ බයි කන්න
    indo-lanka-food-bar-sri-lankan-restaurant-seven-hills+024.JPG

    පට්ට...:baffled: පෙරේද කෑවා . මේ මාසෙටම 10 පාරකට වඩා කෑවා :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එය එසේම සිදුවිය.
    පට්ට සින්දු ටික නෙහ් :D
    ආය සෙට් වෙමු. සුබ ගුඩ් නයිට් එකක් වේවා! බුදු සරණයි! ජේසු පිහිටයි!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    අන්තිම ටිකේ කමෙන්ට් කොරන්න බැරි වුනත් අහන් හිටියා ශෝ එකම..... සෑහෙන්න හොඳ ආරම්භයක් අක්කේ..... දිගටම තව තවත් සාර්ථකව මේක කරගෙන යන්න ශක්තිය, ධෛර්‍ය්, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :):)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එය එසේම සිදුවිය.
    පට්ට සින්දු ටික නෙහ් :D
    ආය සෙට් වෙමු. සුබ ගුඩ් නයිට් එකක් වේවා! බුදු සරණයි! ජේසු පිහිටයි!