පැටියා හුගක් වෙනස් වෙලා

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රත්තරං;16308488 said:

ලොවෙත් හොදයි තැපෑලේ වදිනා ......බ්‍රැන්ඩි
බිව්වම හොද නෑ එලවන්නට ............වන්ඩි
මටත් ගෙනෙන් බෝතලක් බාගේ ......හැන්ඩි
තියෙනවා මම ලගත් හොද හොද ......සැන්ඩි

:lol:

කවි කියන්න බෑ බං මගෙ එලිවැට අප්සට් :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇට දෙක නැතිව මොන අතවරද ෆොන්ස්???:baffled: ෆුකට පත්තුවක් බැඳන් නිදාගනිං. හෙටත් දෙන්න තියෙනවනේ........:sorry::sorry::sorry:
Linda

සිංහල තෙරියමා?
ඩික්සනේරියං අරන් බලන්න අතවරය කියන වචනයේ තේරුම :)

සුභ රාත්‍රියක් ඔබට :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම මේ ටිකේ තරහව පාලනය කරන්න පුරුදු වෙනවා. කට්ටිය සප් එකක් දෙන්න පුලුවන් නම් මගෙ යකා අව්ස්සන්න :)
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;16308479 said:
    එහෙන් මෙහෙන් ඇහෙනා පොඩි ..........කතාවක්
    තේරුම් ගන්න බෑ මේ මොන ............හරුපයක්
    "මලකඩ" කතාවේ ඇත සැගවූ ..............රහසක්
    නොතේරෙන මට පහදන්නකො නෑ ....ඉවසිල්ලක්

    මේකයි රත්තරන් කතාව ............සහසුද්දෙන්
    පැටියට හිටීයා කෙල්ලෙකු කල ඉටි..... රුපෙන්
    රදවා ගන්න සල්ලි ඕනි විය .............යහමින්
    කොස් එකක් කෙරුවාලු මලකඩ ..........හුරන්

    කොස් එක පැටියා හොද හැටි ........කරන්නේ
    කෙල්ල සමග දැන් සිහිනයි ...........මවන්නේ
    කෙල්ල සමග පංගලමේ දැන් ..........යන්නේ
    එදා තමයි ඇ@ නැති බව දන ..........ගන්නේ

    චුටි මලීෂා හැරදා ගිය .................සොවිනේ
    පැටියා අඩාගෙන විත් නුලක් ..........දමන්නේ
    හොද හොද පොස්ට් නුලට දැන් .....වැටෙන්නේ
    දැක්කේ නැතිද ඒවා දැකලා පන .......යන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;16308492 said:
    :lol:

    කවි කියන්න බෑ බං මගෙ එලිවැට අප්සට් :lol:

    බීලම එපා වෙයි ලීටරෙ ජොනි .....වෝකර්
    රශියන් උනත් හතලිහෙ වොඩ්කා ....චාටර්
    ගැහුවත් සැපයි බකාඩි එක්කල .....වොටර්
    කවියෙන් වරෙන් වැඩිවෙන්නට ....ඩබල්සූර්
     
    මේක නම් පට්ට ඈ. අඩො එහෙම කියන්න එපා ඒ කෙල්ලව දෙපාරක් මම ඇදදා බං.
    කෙල්ලගෙ ගෙදරින් කේස් ආව බං ඒකයි ෂට්ඩවුන් වුනෙ මං :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16308496 said:
    මම මේ ටිකේ තරහව පාලනය කරන්න පුරුදු වෙනවා. කට්ටිය සප් එකක් දෙන්න පුලුවන් නම් මගෙ යකා අව්ස්සන්න :)

    පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
    පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
    පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
    වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
    :lol::lol::lol:

    rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna :P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308506 said:
    බීලම එපා වෙයි ලීටරෙ ජොනි .....වෝකර්
    රශියන් උනත් හතලිහෙ වොඩ්කා ....චාටර්
    ගැහුවත් සැපයි බකාඩි එක්කල .....වොටර්
    කවියෙන් වරෙන් වැඩිවෙන්නට ....ඩබල්සූර්

    අයි කාන්ට් බං
    අයෑම් අනේබල් ටු කවි කියන්න ඇට් දිස් මොමන්ට :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
    පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
    පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
    වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
    :lol::lol::lol:

    rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna :P:P:P

    අඩො වල්ලට පයින් ගහන්න එපා නාියො :angry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
    පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
    පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
    වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
    :lol::lol::lol:

    rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna :P:P:P

    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16308492 said:
    :lol:

    කවි කියන්න බෑ බං මගෙ එලිවැට අප්සට් :lol:

    මෙට්ට කුමට එල්ලෙන ........ ......කුඩෑල්ලන්ට
    රහමෙර කුමට තණකොළ කන .........ගෙරියන්ට
    වැසිකිලි කුමට පාරේ රෙන ..............බල්ලන්ට
    එළිවැට කුමට ඇ@ නැති ..........පොන්@යෙක්ට :P:P:P
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
    පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
    පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
    වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
    :lol::lol::lol:

    rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna :P:P:P

    :lol::lol::lol::lol:
    supiri mcn...
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අම්මට සිරි මේ අර මලකඩ හූර හූර ඉන්න ෆොන්ස්ව නේද ලිඳේ ඔබලතියෙන්නේ......:sorry::sorry::sorry:

    Linda
    ඔවු බන් ඕකා අර වරායෙන් ගැසට් කරන කෝස් එක කරලා bsc. ටෝක්ස් දෙන්නේ :lol::rofl: ගිය අවුරුද්දේ ෆැමිලි එකම Australia migrate කරනවා කියල ලොකු ලයින් දුන්නා. තාම ගිහින් නෑ :P මම හිතන්නනේ අර වීසා නැතුව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියලා ඇඩ් දාන හින්දා බය වෙලාද කොහෙද :lol::lol::lol:
     
    Status
    Not open for further replies.