මේකයි රත්තරන් කතාව ............සහසුද්දෙන්
පැටියට හිටීයා කෙල්ලෙකු කල ඉටි..... රුපෙන්
රදවා ගන්න සල්ලි ඕනි විය .............යහමින්
කොස් එකක් කෙරුවාලු මලකඩ ..........හුරන්
කොස් එක පැටියා හොද හැටි ........කරන්නේ
කෙල්ල සමග දැන් සිහිනයි ...........මවන්නේ
කෙල්ල සමග පංගලමේ දැන් ..........යන්නේ
එදා තමයි ඇ@ නැති බව දන ..........ගන්නේ
චුටි මලීෂා හැරදා ගිය .................සොවිනේ
පැටියා අඩාගෙන විත් නුලක් ..........දමන්නේ
හොද හොද පොස්ට් නුලට දැන් .....වැටෙන්නේ
දැක්කේ නැතිද ඒවා දැකලා පන .......යන්නේ



god jr ta mokuth kiyanna epa hariyaමෙන්න හැන්කුකුලත් ඇවිත්...


ලොල් යකෝ..
ගසාගෙ කවි සැට් එක හොදා..
හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ..
මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ..![]()

ලොල් යකෝ..
ගසාගෙ කවි සැට් එක හොදා..
හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ..
මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ..![]()



අයි ඔයා එයාට බයද?සන්කපලයත් ඇවිත් දැන්නම් මාරු වෙන එක අගට ගුණයි වගේ.....![]()

යාළුවා;16309419 said:අයි ඔයා එයාට බයද?![]()
යාළුවා;16309406 said:ඒ වගේ සීන් එකක් තමා. අපි පැටියා වෙනුවෙන් ඉදිපත් වෙමුද?![]()
මටත් හිතුනා.. ඒ උනාට ඕකා කිසිම අනක් ගුනක් නැති එකා.. මෙතන ඇවිත් මොනවා කියයිද දන්නෑ නෙ ඊට පස්සෙ..
සන්කපලයත් ඇවිත් දැන්නම් මාරු වෙන එක අගට ගුණයි වගේ.....![]()
ආනා යන්න එපා අයියාහ්.. ඔයාගෙ කවි දැකලයි ආවෙ..
පිස්සුද.. මූ ලියන ඒවා ලොවෙත් නැත.. මාත් ආවෙ කියවලා ෆන්ටක් ගන්ඩයාළුවා;16309419 said:අයි ඔයා එයාට බයද?![]()


උන් එක්ක හැරෙන්න අමාරුයි උන් කයිය පටේ ගහ ගත්ත ගමන් මයි ඉන්නේ


මටත් හිතුනා.. ඒ උනාට ඕකා කිසිම අනක් ගුනක් නැති එකා.. මෙතන ඇවිත් මොනවා කියයිද දන්නෑ නෙ ඊට පස්සෙ..
සෝ අහක යන ඒවා ඇගේ නොදා හිටු![]()









ඕනෙම නං ඕවරයක් ඉවර උනාම ඇඩ් යන වෙලාවෙ පොඩි කයියක් කියපං.. වැඩිය පේන්නෙ නෑ නෙ එතකොට..යාළුවා;16309450 said:
ඔබ හරි...![]()

බයේ යනවා
මම යනවා බන් බුදියන්න.....අයිත් සදුදා රැ වෙලා සෙට් වෙමු .......
මමත් යනවා තව විනාඩි 20න්. 1.30 වෙද්දී වැල්ලවත්තෙ ඉන්න ඕනෙ 
ඕනෙම නං ඕවරයක් ඉවර උනාම ඇඩ් යන වෙලාවෙ පොඩි කයියක් කියපං.. වැඩිය පේන්නෙ නෑ නෙ එතකොට..
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ...
මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ..![]()
![]()

හරිම අසාධාරනයි සහෝ..
මම යනවා බන් බුදියන්න.....අයිත් සදුදා රැ වෙලා සෙට් වෙමු .......


