රත්තරං;16308488 said:
ලොවෙත් හොදයි තැපෑලේ වදිනා ......බ්‍රැන්ඩි
බිව්වම හොද නෑ එලවන්නට ............වන්ඩි
මටත් ගෙනෙන් බෝතලක් බාගේ ......හැන්ඩි
තියෙනවා මම ලගත් හොද හොද ......සැන්ඩි

ඇට දෙක නැතිව මොන අතවරද ෆොන්ස්???ෆුකට පත්තුවක් බැඳන් නිදාගනිං. හෙටත් දෙන්න තියෙනවනේ........
Linda

රත්තරං;16308479 said:එහෙන් මෙහෙන් ඇහෙනා පොඩි ..........කතාවක්
තේරුම් ගන්න බෑ මේ මොන ............හරුපයක්
"මලකඩ" කතාවේ ඇත සැගවූ ..............රහසක්
නොතේරෙන මට පහදන්නකො නෑ ....ඉවසිල්ලක්
පැටියා;16308492 said:
කවි කියන්න බෑ බං මගෙ එලිවැට අප්සට්![]()
මේකයි රත්තරන් කතාව ............සහසුද්දෙන්
පැටියට හිටීයා කෙල්ලෙකු කල ඉටි..... රුපෙන්
රදවා ගන්න සල්ලි ඕනි විය .............යහමින්
කොස් එකක් කෙරුවාලු මලකඩ ..........හුරන්
කොස් එක පැටියා හොද හැටි ........කරන්නේ
කෙල්ල සමග දැන් සිහිනයි ...........මවන්නේ
කෙල්ල සමග පංගලමේ දැන් ..........යන්නේ
එදා තමයි ඇ@ නැති බව දන ..........ගන්නේ
චුටි මලීෂා හැරදා ගිය .................සොවිනේ
පැටියා අඩාගෙන විත් නුලක් ..........දමන්නේ
හොද හොද පොස්ට් නුලට දැන් .....වැටෙන්නේ
දැක්කේ නැතිද ඒවා දැකලා පන .......යන්නේ

පැටියා;16308496 said:මම මේ ටිකේ තරහව පාලනය කරන්න පුරුදු වෙනවා. කට්ටිය සප් එකක් දෙන්න පුලුවන් නම් මගෙ යකා අව්ස්සන්න![]()

රත්තරං;16308506 said:බීලම එපා වෙයි ලීටරෙ ජොනි .....වෝකර්
රශියන් උනත් හතලිහෙ වොඩ්කා ....චාටර්
ගැහුවත් සැපයි බකාඩි එක්කල .....වොටර්
කවියෙන් වරෙන් වැඩිවෙන්නට ....ඩබල්සූර්

පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna![]()

පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna![]()

පැටියා;16308492 said:
කවි කියන්න බෑ බං මගෙ එලිවැට අප්සට්![]()

පැටියාගේ යකා ගැන සිහියට ...........එන්නේ
පහනට ආපු යකෙකුයි දැන් .......මැවෙන්නේ
පල් ගහ යටදී දෙයියන් නැහැ .........දුවන්නේ
වයින් පල්ලටයි උබගේ ................ගහන්නේ
rathu pata akuru kanapita harawanawa ehema nemeyi onna![]()

ඔවු බන් ඕකා අර වරායෙන් ගැසට් කරන කෝස් එක කරලා bsc. ටෝක්ස් දෙන්නේඅම්මට සිරි මේ අර මලකඩ හූර හූර ඉන්න ෆොන්ස්ව නේද ලිඳේ ඔබලතියෙන්නේ......
Linda

ගිය අවුරුද්දේ ෆැමිලි එකම Australia migrate කරනවා කියල ලොකු ලයින් දුන්නා. තාම ගිහින් නෑ
මම හිතන්නනේ අර වීසා නැතුව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියලා ඇඩ් දාන හින්දා බය වෙලාද කොහෙද 