$5ta monunda maranne?![]()
මේ ත්‍රෙඩ් එක කන්න එපා
ඕනෙ නම් වරෙන් උඹෙ ජොබ් ත්‍රෙඩ් එකට

$5ta monunda maranne?![]()

Cuti imalshatath man gana duka hithunada![]()
පැටියා;16308089 said:මේ ත්‍රෙඩ් එක කන්න එපා
ඕනෙ නම් වරෙන් උඹෙ ජොබ් ත්‍රෙඩ් එකට![]()


පැටියා;16308089 said:මේ ත්‍රෙඩ් එක කන්න එපා
ඕනෙ නම් වරෙන් උඹෙ ජොබ් ත්‍රෙඩ් එකට![]()



යාළුවා;16308826 said:ප්‍රේමයේ සොම්නස විරහවේ කඳුළු වල බර දැනෙන මොහොතක්...දැන් දැක්කෙ ටයිටල් එකක්
![]()
පිස්සුද? ඒ ටකරමට ගහන සද්දේ ඇහෙන්න කලින් මම ආවෙඋඹලට ඉතින් අර කිකිළිගේ වොයිස් එක ඇහෙද්දි ඒකත් අමතකවෙන්න ඇති බලන්න


සමා වෙන්න ඉතින් .... 1st time එහෙම තමා ...යාළුවා;16308865 said:පිස්සුද? ඒ ටකරමට ගහන සද්දේ ඇහෙන්න කලින් මම ආවෙ
සොම්නස කිව්වට මට නිකන් සේරම ඇහුනේ දොම්නස් බර සිංදු![]()


ah මේ ඉන්නේ මාව අමාරුවේ දාපු කෙනා ... ඔයාව හවු වෙනකං තමයි මේ හිටියේ ..උඹලට ඉතින් අර කිකිළිගේ වොයිස් එක ඇහෙද්දි ඒකත් අමතකවෙන්න ඇති බලන්න



ah මේ ඉන්නේ මාව අමාරුවේ දාපු කෙනා ... ඔයාව හවු වෙනකං තමයි මේ හිටියේ ..![]()





1st ටයිම් කිව්වට හැමදාම එහෙම තමා.සමා වෙන්න ඉතින් .... 1st time එහෙම තමා ...![]()
ඒකනේ බොලාලගෙන් ඉල්ලුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න කියල
එල එල .... කැමති සින්දු reqst කරන්න .... nxt time දෙන්නං .... ඊයේ ටිකක් බෝරින්ග් වුණා වගේ තේරුණා![]()
ඕකේ 
මම පැටියට එන්න කියනවාඑයාට අපහස කරන හැමෝටම වස් කවිය බැගින් ලියනු ලැබේ

මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාලපැහැදිලි කිරීමක් ඕනි![]()












යාළුවා;16308908 said:මම පැටියට එන්න කියනවා![]()



මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල
මේ මැට්ට ඒක හදල දුන්නනේ
හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල
මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ![]()


හොද වැඩේ බොට.....මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල
මේ මැට්ට ඒක හදල දුන්නනේ
හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල
මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ![]()

යාළුවා;16308935 said:රේඩියෝ කළාට කමක් නෑ. නංගි නිකන් බබා පාට් දාන්න නං ලැස්ති වෙන්න එපා![]()







හායිඊයේ යන ගමන් අහගෙන ගියේ ඇප් එකෙන්...........
තියන දොස් ප්‍රසිද්ධියෙ පවසනු නොලැබේ.
ඒව පෞද්ගලිකව ස්කයිප් මගින් පැවසෙනු ඇත.
හොද දේ තමා රේඩියෝ ෂෝ එකක් කරන්න තරම් ආත්ම ශක්තියක් තියන එක. කමන් කරන්නේ නිවැරදි දේ කියන ආත්ම ශක්තිය නැතුව රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ගෑනු දරුවෙක් සතු ඒ ආත්ම ශක්තිය අගයන්න ඕනෙ.
කන්සෙප්ට් එකට අනුව 75%ක් ගියා. 25% අවුට්. ඒව හදන්න පුළුවන්.
වොයිස් ඕකේ බට් ඔය සෙද්දෙ මයික් එක වෙනුවට වෙන උලව්වක් ගනින්..........![]()
