2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16308089 said:
    මේ ත්‍රෙඩ් එක කන්න එපා
    ඕනෙ නම් වරෙන් උඹෙ ජොබ් ත්‍රෙඩ් එකට :)

    e gamana garadi maran kanna hodayi wage:lol::lol::lol:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    යාළුවා;16308826 said:
    ප්‍රේමයේ සොම්නස විරහවේ කඳුළු වල බර දැනෙන මොහොතක්... :P දැන් දැක්කෙ ටයිටල් එකක් :rofl:

    උඹලට ඉතින් අර කිකිළිගේ වොයිස් එක ඇහෙද්දි ඒකත් අමතකවෙන්න ඇති බලන්න
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹලට ඉතින් අර කිකිළිගේ වොයිස් එක ඇහෙද්දි ඒකත් අමතකවෙන්න ඇති බලන්න
    පිස්සුද? ඒ ටකරමට ගහන සද්දේ ඇහෙන්න කලින් මම ආවෙ :rofl:
    සොම්නස කිව්වට මට නිකන් සේරම ඇහුනේ දොම්නස් බර සිංදු :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16308865 said:
    පිස්සුද? ඒ ටකරමට ගහන සද්දේ ඇහෙන්න කලින් මම ආවෙ :rofl:
    සොම්නස කිව්වට මට නිකන් සේරම ඇහුනේ දොම්නස් බර සිංදු :baffled:
    සමා වෙන්න ඉතින් .... 1st time එහෙම තමා ... :D
    ඒකනේ බොලාලගෙන් ඉල්ලුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න කියල :rolleyes:
    එල එල .... කැමති සින්දු reqst කරන්න .... nxt time දෙන්නං .... ඊයේ ටිකක් බෝරින්ග් වුණා වගේ තේරුණා
    :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹලට ඉතින් අර කිකිළිගේ වොයිස් එක ඇහෙද්දි ඒකත් අමතකවෙන්න ඇති බලන්න
    ah මේ ඉන්නේ මාව අමාරුවේ දාපු කෙනා ... ඔයාව හවු වෙනකං තමයි මේ හිටියේ .. :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එයාට අපහස කරන හැමෝටම වස් කවිය බැගින් ලියනු ලැබේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ah මේ ඉන්නේ මාව අමාරුවේ දාපු කෙනා ... ඔයාව හවු වෙනකං තමයි මේ හිටියේ .. :angry::angry::angry:

    පැහැදිලි කිරීමක් ඕනි :shocked::shocked::shocked::shocked::shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමා වෙන්න ඉතින් .... 1st time එහෙම තමා ... :D
    ඒකනේ බොලාලගෙන් ඉල්ලුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න කියල :rolleyes:
    එල එල .... කැමති සින්දු reqst කරන්න .... nxt time දෙන්නං .... ඊයේ ටිකක් බෝරින්ග් වුණා වගේ තේරුණා
    :baffled:
    1st ටයිම් කිව්වට හැමදාම එහෙම තමා.
    දැන් අපි එහෙම කියල, සෙකන්ඩ් ටයිම් හොඳයි කියන්න ඕනෙද? :P ඕකේ :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පැහැදිලි කිරීමක් ඕනි :shocked::shocked::shocked::shocked::shocked:
    මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල :(:(:(
    මේ මැට්ට ඒක හදල දුන්නනේ :angry::angry::angry:
    හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල :baffled::baffled::baffled:
    මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16308908 said:
    මම පැටියට එන්න කියනවා :P

    උ දැන් ආතල් දෙන්නේ නැහැ ඉස්සර වගේ.....:(:(:(

    මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල :(:(:(
    මේ මැට්ට ඒක හදල දුන්නනේ :angry::angry::angry:
    හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල :baffled::baffled::baffled:
    මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ :dull::dull::dull:

    :lol::lol::lol: හොද වැඩේ බොට.....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම බොහොම අහිංසක විදිහට හැංගිලා හිටියා තාක්ෂණික දෝශයක් පිටින් දාල :(:(:(
    මේ මැට්ට ඒක හදල දුන්නනේ :angry::angry::angry:
    හදල නිකං හිටියේ නෑ .... බලධාරීන් දැණුවත් කරා වැඩේ ගොඩ කියල :baffled::baffled::baffled:
    මම එතැන් පටන් සදාතනිකව ළිං පතුලේ :dull::dull::dull:

    රේඩියෝ කළාට කමක් නෑ. නංගි නිකන් බබා පාට් දාන්න නං ලැස්ති වෙන්න එපා :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16308935 said:
    රේඩියෝ කළාට කමක් නෑ. නංගි නිකන් බබා පාට් දාන්න නං ලැස්ති වෙන්න එපා :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ යන ගමන් අහගෙන ගියේ ඇප් එකෙන්...........
    තියන දොස් ප්‍රසිද්ධියෙ පවසනු නොලැබේ.
    ඒව පෞද්ගලිකව ස්කයිප් මගින් පැවසෙනු ඇත.

    හොද දේ තමා රේඩියෝ ෂෝ එකක් කරන්න තරම් ආත්ම ශක්තියක් තියන එක. කමන් කරන්නේ නිවැරදි දේ කියන ආත්ම ශක්තිය නැතුව රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ගෑනු දරුවෙක් සතු ඒ ආත්ම ශක්තිය අගයන්න ඕනෙ.

    කන්සෙප්ට් එකට අනුව 75%ක් ගියා. 25% අවුට්. ඒව හදන්න පුළුවන්.

    වොයිස් ඕකේ බට් ඔය සෙද්දෙ මයික් එක වෙනුවට වෙන උලව්වක් ගනින්..........:angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    හායි :P