ඊයෙ රැ තමයි බැන්කොක් ඉදන් ආවෙ.
dan ehe riots iwarada ban? dan shape da?
kisi gataluwak nehe. normal life. habai electronic badu nam gini ganan

මේ දවස් වල එහෙ කලබල නේද ?
මම නම් එහෙම දෙයක් දැක්කෙ නැහ. හබඉ මම බැන්කොක් වල හිටියෙ 1 දවසයි ඉතිරි 2ක පටාය වල

moko ban electronics badu ganang ohe ?kisi gataluwak nehe. normal life. habai electronic badu nam gini ganan
moko ban electronics badu ganang ohe ?
singa walath ehemaydan
tikaka hari shape eke thiyenne Malaysia witharay
ගොඩක් වෙලාවට මොකක් හරි ගන්න ගිහාම අපි රුපියල් වලට කන්වර්ට් කරනවනෙ. එතකොට තේරෙනව ගනන් වැඩී කියල. තව දෙයක් තමයි ලන්කාවෙ ටැක්ස් එහෙම වැදුනොත් විනාසයි.
…
…මම කැමර ලෙන්ස් වගයක් බැලුව. මීට වඩ අඩුවෙන් ඒව ලන්කවෙන් ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය තොරොම්බල් බඩු නම් ලාබෙට ගන්න පුලුවන්