2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උලක් DNA ඉස් හියර්
    යෑස් ..යෑස් ..:P
    යකෝ මම නේ සුදු වෑන් එවන්නේ....
    තෝ කොහොමද ගස ගෙම්බා මට සුදු වෑන් එවන්නේ?
    :rolleyes: අපේ ගෙදරත් සුදු වෑන් එකක් තියෙනවා එකයි ඇහුවේ..:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් කොල්ලා......
    මේ වගේ මිනිස්සුන් ගේ කටහඩවල් වලට ගහන්න කටහඩවල් හොයන්න නෑ බටහිර සංගීතයේ......
    අනික අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීත.................
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔව් මම තමා ගෙඩිය පිටින්.....
    ඇයි අවුල් ද?




    වැදිල බං ඉන්නෙ දැං.....
    මොනව කියනව ද දන්නෙ නෑ............



    ලිඳ ලිඳ :lol::lol::lol: