මෙයා සුකුමාල අන්ජුවටත් වඩා ලාමකයි වගේනේ
මේ වගේ වෙලාවට බය හිතෙන ෆොටෝ දාන්න එපා වස්තුවේ



යා .... ලොවෙත් නැති මලපෙරේතයෙක්
හැමදාම රේඩියෝ අහන්න වරෙං හොදේ..
හෙට ලොවෙත් නැති පොරක් කරන්නේ![]()
![]()



ඔව්...ඔව්....
හැමදාම රේඩියෝ අහන්න වරෙං හොදේ..
හෙට ලොවෙත් නැති පොරක් කරන්නේ![]()
![]()
පිස්සු හැදෙයි..මෙයා සුකුමාල අන්ජුවටත් වඩා ලාමකයි වගේනේ![]()


එහෙම කියන්න එපා බංයා .... ලොවෙත් නැති මලපෙරේතයෙක්![]()
දත් නැතුව බත් කන්න ආසද ????
පිස්සු හැදෙයි..
කොහොමද ඒ පින්තූරේ ඉන්න කෙනා අද ඔයාගේ ********************************
ඉතුරු ටික දාන්නද?
![]()



අන්න දැක්කද?ඔව්...ඔව්....
නින්දෙන් ඇද තෙමන, ඩයපර් අදින පට්ට ඩයල් එකක්................
ලෝකයා කියන්නේ උමේ අළුත් ගල් කොල්ලද?
අන්න දැක්කද?
දැන් ඔහොම කිව්වාම ලෝකයා වැරදියට හිතන්නේ
අපි දැන් අළුත්