බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බදුල්ල, බණ්ඩාරවෙල, උඩදුම්බර ඉන්න කෙනෙක්ට 2500/

    මට බදුල්ල, බණ්ඩාරවෙල, උඩදුම්බර පැත්තෙන් ලස්සන තැනක සාමාන්යෙන් හොඳ ගෙයක (මුඩුක්කු වගේ නැති, හොඳ ගෙයක) නවාතැන් (කාමරයක් හෝ ගෙයක්) ඕන (කෑමත් එක්ක නම් වඩා හොදා).
    Town ළඟ වෙන්ඩ ඕන නෑ.
    සාදාරන අයකිරීමක් වෙන්ඩ ඕන.
    ටිකක් පිළිවෙලකට ඉන්න පව්ලක් වෙන්ඩ ඕන.
    මම software engineer කෙනෙක්. වයස 25ඉ (කොල්ලෙක්). Job එකෙන් අස් වෙලා Freelance කරන්ඩ යන්නේ.
    ඒ පැත්තට, මොකක් හරි SIM එකකට 3G සිග්නල් තියෙන්ඩ ඕන මට internet යන්ඩ.
    ඉක්මමටම ඕන.
    පොඩි පොඩි උදව් කරන අයට reload / rep වලින් උදව් කරනවා. හොයල දෙන කෙනෙක්ට 2500/=(හෝ ඉල්ලන සාදාරන ගානක් දෙනවා).


    PLEASE HELP ME
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    bump...
    freelance karanawanam ubalage gedara indan karapanko ;)
    kama bima kuliya okkoma iturui :P
    මේ පැත්තේ ඉන්ඩ බෑ දවල්ට පුදුම රස්නෙඉ. A/C කරගන්ඩ ඕන එහෙනම්. Fan දැම්මොත් අස් වේලෙනවා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn ubata ohoma life idea ekak tiyenwanan newzealand wage giya nan mokada...mokada mehe innakota okomala ohoma innakota weradi widiyata balanne...sinhalunge heti ne....freelance karana gaman farm ekaka wage work karala pr set karagattanan goda,lassana pattaka inna tibba....Question is till when uba kotchara kal ohoma innada plan eka...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    බණ්ඩාරවෙල පැත්ත න්අම් සීතලයි ඒත් බදුල්ල පැත්තට පායනව කාලෙකට හොදටම
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    mchn ubata ohoma life idea ekak tiyenwanan newzealand wage giya nan mokada...mokada mehe innakota okomala ohoma innakota weradi widiyata balanne...sinhalunge heti ne....freelance karana gaman farm ekaka wage work karala pr set karagattanan goda,lassana pattaka inna tibba....Question is till when uba kotchara kal ohoma innada plan eka...
    මචන් දැන් New Zealand, IT jobs අඩුයි . ඉන්දියන්කාරයොයි , චියිනිස් පොරවල් වැහි වහලා. ලංකාවේ ඒජන්සි කාරයොන්ගේ බොරු වලට අහු වෙන්න එපා .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    machan bandaarawelai ududumbarai niyamai. jeewath wenna niyama palath deka. harima lassanai. habai puthe job ekak karagena inna nam badulla thamay good.