මචං ලංකාවේ computer, computer hardware, accessories හෝ phone, phone accessories etc… sell කරන කට්ටිය ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරපන් දෙපාර්ශවයටම වාසියක් වෙන විදිහට business එකක් කරන්න පුළුවන් වෙයිද කරලා කතාකරගන්න......