පොඩි_කාලේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට හිටපු ගමන් ආයෙත් පොඩි කාලේ පොඩි මතකයක් ආවා.
    .
    අපේ රටට ඉස්සෙල්ලාම රූපවාහිනීය ගෙනාවේ 1977 ජේ ආර් ලොක්කා බලයට ආවාම නේ. ඒ කාලේ ඉතිං අපි පොඩි එකාලා. එතකොට තිබුණු එකම සහ ජනතාවට සමීපතම විද්‍යුත් මාධ්‍ය තමයි ගුවන් විදුලිය. "මොණරතැන්න", "මුවන්පැලැස්ස" අදටත් සමාජයේ ජනප්‍රියයි. ඉතින් ඔන්න රූපවාහිනිය කියන නම වත් අසා නොතිබුණූ ගමේ ගොඩේ අපිට ආරංචිය එනවා.
    .
    මට මතක මෙන්න මේකයි. දවසක් ඉස්කෝලෙදි හොටු පෙත්තත් පෙරාගත්ත කොළු ගැටයෙක් මගේ ලඟට ඇවිත් කිව්වා "අඩේ, කතා කොරන එකාගේ රූපෙ පේන රේඩියෝ ජාතියක් එනවලු බං ලංකාවට" කියලා.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කිව්වට තරහා වෙන්න එපා ලොක්කා එවිදියට බැලුවොත් උඹ පුත්තලන් බුරුවෝ දෙන්නෙක්ගේ විතර වයස තියෙන පට්ට පට පට කොල්ලෙක් නේද:eek::eek::oo::oo::shocked::shocked:

    මොක උනත් අතීතය අමතක නාකලට උඹට රෙප් +4
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ow ban mm tami.. ai
    avatar57610_52.gif