ඔයා වරකාපොල ආසන්නයේ වගෙයි sissy,ජිනදාස තලගුලි වගේ තැනක්![]()
මමනම් ඕකත් දැකලා විතරයි තියෙන්නේ.ජිනදාසගේ,පියදාසගේ තලගුලි
ඔයා වරකාපොල ආසන්නයේ වගෙයි sissy,ජිනදාස තලගුලි වගේ තැනක්![]()
මමනම් ඕකත් දැකලා විතරයි තියෙන්නේ.ජිනදාසගේ,පියදාසගේ තලගුලි
ඔයා වරකාපොල ආසන්නයේ වගෙයි sissy,මමනම් ඕකත් දැකලා විතරයි තියෙන්නේ.ජිනදාසගේ,පියදාසගේ තලගුලි
![]()

apoooo naaaa... trip yathdi ethdi oya then wala tea bonna nawaththanawa... ekai danne...
lankawen ethdi ethanin ganna mona monawa harith othan enawa![]()
![]()
![]()

ඔයත් පිට රටද?අපිනම් මේ දවස් වල ලංකාවේ.යන්න හිතෙන් නැහැ දැන් නම්

මෙහෙමත් මිනිස්සු
පන පිටින් මාව මරන්න
දන්නේ නැ මගේ හැටි![]()
kawda yako mage dane kanna balan inne ??????

මමත් හිටියා ඩෝ![]()
හවස් වෙලා ගියෙ.
3ට. වටේම යන්න බැරි උනා. වැස්සනෙ බන්. වැස්ස වෙලාවෙ යුනිලීවර් එක අස්සේ හිටියෙ. මැක්ස් ෆෙයාර්නස් CBR Bike එක ගාව හිටියෙ. ෆොටෝ එකක් ගහල එෆ් බී ලයික් එක දාන්න යද්දී කරන්ට් එක ගියා
වැස්ස අඩු වෙනකන් ඉඳල කැම්පස් සෙක්ෂන් එකට පැනල පීපල්ස් බෑන්ක් එකේ හිටියෙ වැස්ස ඉවර වෙලා බ්ලොක් එක අඩු වෙනකන්.
වැස්සා තමයි බන් එපා වුනායාළුවා;16316427 said:හවස් වෙලා ගියෙ.
3ට. වටේම යන්න බැරි උනා. වැස්සනෙ බන්. වැස්ස වෙලාවෙ යුනිලීවර් එක අස්සේ හිටියෙ. මැක්ස් ෆෙයාර්නස් CBR Bike එක ගාව හිටියෙ. ෆොටෝ එකක් ගහල එෆ් බී ලයික් එක දාන්න යද්දී කරන්ට් එක ගියා
වැස්ස අඩු වෙනකන් ඉඳල කැම්පස් සෙක්ෂන් එකට පැනල පීපල්ස් බෑන්ක් එකේ හිටියෙ වැස්ස ඉවර වෙලා බ්ලොක් එක අඩු වෙනකන්.
![]()

යා යා ...ලංකාවේ 3 months ඉඳල ආවේඔයත් පිට රටද?අපිනම් මේ දවස් වල ලංකාවේ.යන්න හිතෙන් නැහැ දැන් නම්
![]()
..
.. 
මාවනම් තාම එලෙව්වේ නැහැ.සමහර දවසට දෙහි කපනවා දවසම හාමිනේ එක්ක ෆෝන් කට්ටේ එල්ලිලා කියලා.යා යා ...ලංකාවේ 3 months ඉඳල ආවේ..
දැන් ඇති හිටිය කියල එලෙව්වා..
ඉතින් ආව![]()

මාවනම් තාම එලෙව්වේ නැහැ.සමහර දවසට දෙහි කපනවා දවසම හාමිනේ එක්ක ෆෝන් කට්ටේ එල්ලිලා කියලා.![]()

moko ban wenneRocket ceena![]()