How to Repair Car Windscreen Dent

Rob-in-Hood

Member
Nov 1, 2012
63
3
0
කැලේ
Machan Loku help ekak ona


mage car eke windscreen ekata iye Gal kallak wadila podi Dent ekak wela,
5mm wage dot ekak

eka spread wenna kalin fix kara ganne kohomada? mewata monawahari Glue ekak hari solution ekak hari thiyenawada ?

nathnam meka penne nathi wenna monawa hari deyak karnna puluwanda ?

plsss Help machans
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ කාර් එකෙත් ඔය වගේ සීන් එකක් උනා බන්, ගලක් වැදිලා වින්ඩ්ස්ක්‍රරින් එක පොඩ්ඩක් ඩැමේජ් උනා හරියටම මැද්දට වෙන්න වගේ :(, ෆුල් ඉන්සුවරන්ස් තිබ්බ නිසා ඔරිජිනල් වින්ඩ්ස්ක්‍රීන් එකක්ම දැම්මා මචන් ටොයොටා ලංකා එකෙන්:), වැඩිය ගියේ නැහැ 125ක් විතර තමයි ගියේ :baffled:. 110 ඉන්සුවරන්ස් එකෙන් හම්බ උනා:oo: 15ක් අතින් චාටර්:oo:, අයියෝ සල්ලි ඊලඟ පාර නොක්ලෙම් බොනසුත් නැහැ. ප්‍රස්න්ටෙජ් එකක් ඇඩ්වෙලා තිබුනා අර 110ට. චාටර් කියන්නේ . . . මට අර ගල අරගෙන උරච්චි කරලා උරච්චි කරලා බොන්න හිතුනා බන්. . . :growl: