ammatasiri හිරු දෙසට ගමන්කළ අබිරහස් 'රන් සෙම්බුව'

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ammatasiri හිරු දෙසට ගමන්කළ අබිරහස් 'රන් සෙම්බුව'

    663.jpg


    කහටගස්දිගිලිය ගුරුගල්හින්න පුරාවිද්‍යා සොහොන් භූමියට මීටර් 200 ක් නුදුරින් පිහිටි පහළ කුඩාපට්ටිය ප්‍රදේශයෙන් රත්‍රන් සෙම්බුවක් වැනි දෙයක් මතු වී, හිරු දෙසට ඇදීයන ආකාරය එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 14 ක පිරිමි දරුවෙකු විසින් දැක තිබේ.

    ක්‍රිෂාන්ත චාමල් ප්‍රේමතිලක තමා මුහුණදුන් අත්දැකීම අපට විස්තර කළා.

    “මමයි, අම්මයි, ආච්චියි හරක් ගේන්න ගියා.
    හරක් පනීවි කියලා අම්මා මට යන්න කිව්වා.
    තාර පාරෙන් පැනලා එද්දි දිලිසෙන දෙයක් දැක්කා.
    ළංවෙලා බලද්දි සෙම්බුවක් වගේ දැක්කෙ.
    අතට අරගන්න හදද්දි හෙල්ලි හෙල්ලි උඩට යන්න ගත්තා.
    එවිට මගේ තිබුණු ෆෝන් එකෙන් ෆොටෝ හතරක් විතර ගත්තා.
    ඊට පස්සෙ මම ගමේ ග්‍රාමසේවක මහතාටයි,
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරීතුමියටයි කිව්වාම ඒ අය ඇවිත් බලලා ගියා




    feljr2r5.jpg


    gu5mde8f.jpg


    ud6rrmjc.jpg
     
    • Like
    Reactions: kasun69