same premium design but with more features
ඉතින් ගොනෝ sony xperia එකෙත් more features තමා..ළිදේ




අද තමා i sonnayo අඩන දවස..
අද රෑට samsung GALAXY S5 එක release කරහම බිම පෙරලි පෙරලි අඩයි
...
සම්සුන්ග් වැඩක් නැහැ බන්. same shit over n over again.. කියන තරම් සුන්දර නැහැ.
Z1 eka wagemane ban wenasak nane.
sony Z1 honami
sony Z1 honami




sony ෆෝන්ස් වල camera quality එක හොද නැහැ කියන්නේ ඇත්තද බං?
dan mokakda mchn oke awula, ubata kawruhari force kalada iphone ekama tama hoda kiyala![]()

උබට ෆොටෝ එකක් ගහලා දාන්නද? samsung නම් චෝර apple එකේ day හොදයි නයිට් චෝර

LG G2 thamai best
onna deanxx kiyala anathayekta ridenawalu dan![]()

මේකේ ත්‍රෙඩ් එකක තිබිලා දැක්කේ බං.ඒකයි ඇහුවේ.![]()
iphone 5s එක හොදයි 5 එකට වඩා samsung s4 එක චෝර එත් එත් s3 එක use කරලා නැති නිසා කියන්න බැහැ. Z1 එක ඔය දෙකටම වඩා හොදයි හැම අතින්ම. හැබැයි පාවිච්චි කරලා නැති අය youtube බලලා දෙන reviews වැඩක් නැහැ
මේ Z 2 ෆෝන් එකත් සුපිරියි නේහ්..බැටරි ලයිෆ් එක තමා මටනම් ගොඩක් වැදගත්.නිතරම charge කරන්න ගියහම එපා වෙනවා..
G2 එක අයියට දුන්නා..iphone එකට ගේමක් දුන්න samsung GALAXY S5 එක ගන්න ඉන්නේ.![]()



patta apple lide1080 p 550 ppi OLED.
This is going to finish Samsung and apple.

