introducing Sony Xperia Z 2

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    same premium design but with more features


    ඉතින් ගොනෝ sony xperia එකෙත් more features තමා..:lol::lol::lol::lol:ළිදේ:rofl:

    modayo iphone kiyanne loke thiyana premium brand ekak nathuwa sony wage maseta phones 3k 4k out wenne na annually eka phone ekak out karanne
    iphones minissu godak ganne eke premium looking design eka nisai :yes:
    hariyata lamborghini, porche, range rover hama ekema ekama face eka use karanawa wage. ewa premium nisa thamai overpriced.
    iphone 2007 apu eke indan iphone 5s eke wenakan balapan poddak gihin :P
    hama ekeema face eka ekai neda? :P
    dan gihin sony lage parana phone eke indan aluth phone eka wenakan balapan:rofl:
    anna ekai pons wenasa umbata thama owa therenne na:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    i sonnaya ට දැන් කියාගන්න දෙයක් නැතුව තටමනවා...who cares?:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    සම්සුන්ග් වැඩක් නැහැ බන්. same shit over n over again.. කියන තරම් සුන්දර නැහැ.

    උබ ගාව මොකක්ද තියෙන්නේ?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Iphone+screen+does+Matter.jpg



    :lol::lol::lol:

    dan mokakda mchn oke awula, ubata kawruhari force kalada iphone ekama tama hoda kiyala :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    උබට ෆොටෝ එකක් ගහලා දාන්නද? samsung නම් චෝර apple එකේ day හොදයි නයිට් චෝර

    මේකේ ත්‍රෙඩ් එකක තිබිලා දැක්කේ බං.ඒකයි ඇහුවේ.:)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    LG G2 thamai best:rolleyes::rofl:
    onna deanxx kiyala anathayekta ridenawalu dan:lol:

    G2 එක අයියට දුන්නා..iphone එකට ගේමක් දුන්න samsung GALAXY S5 එක ගන්න ඉන්නේ.:cool:
     

    aruna47

    Well-known member
  • මේකේ ත්‍රෙඩ් එකක තිබිලා දැක්කේ බං.ඒකයි ඇහුවේ.:)

    iphone 5s එක හොදයි 5 එකට වඩා samsung s4 එක චෝර එත් එත් s3 එක use කරලා නැති නිසා කියන්න බැහැ. Z1 එක ඔය දෙකටම වඩා හොදයි හැම අතින්ම. හැබැයි පාවිච්චි කරලා නැති අය youtube බලලා දෙන reviews වැඩක් නැහැ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,889
    113
    iphone 5s එක හොදයි 5 එකට වඩා samsung s4 එක චෝර එත් එත් s3 එක use කරලා නැති නිසා කියන්න බැහැ. Z1 එක ඔය දෙකටම වඩා හොදයි හැම අතින්ම. හැබැයි පාවිච්චි කරලා නැති අය youtube බලලා දෙන reviews වැඩක් නැහැ

    :)මේ Z 2 ෆෝන් එකත් සුපිරියි නේහ්..බැටරි ලයිෆ් එක තමා මටනම් ගොඩක් වැදගත්.නිතරම charge කරන්න ගියහම එපා වෙනවා..:growl: