උස යන්න මොකක්ද කරන්න ඕනි

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    උස යන්න මොකක්ද කරන්න ඕනි

    ෆේක් එකක් හදාගෙන ආවෙ බන් තව දුරටත් මේකෙ නොන්ඩි නෑතුව ඉන්න ඕනි නිසා. ඔක්කොටොම කලින් කියන්න ඕනි බන් මාව හෙන පොන්නයා ගානට දාල කතා කරන්න එපා.මට මේක මාර මානසික වදයක් බන්. මගෙ උස ගොඩක් අඩුයි. හරියටම තියෙන්නෙ මචන් අඩි 5 යි අගල් 4 .1 . අනිත් අයත් එක්ක බලද්දි මම පන්තියෙ කොටම එකා වගේ.මගෙ වයසත් දැන් 22ක් වෙනවා හරියටම .

    ඉතින් මචන් මට දන්න කෙනෙක් කියන්න මේකට කරන්න දෙයක්.ඩොක්ටර් කෙනෙක් ඉන්නවාද මේ සම්බන්දයෙන් බෙහෙත් ගන්න පුලුවන්? ඉන්නවනම් එයාගෙ නමයි ලිපිනයයි මට පී.එම් කරන්න ප්ල්ස්.

    තව අගල් 2ක් උස ගියානම් මට හොදටම ඈති . මේකට වෙන විසදුම් එහෙමත් තියනවනම් කොමෙන්ට් කරන්න මචන්. ලොකු පිනක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ වර්ධන අවදිය නම් ඉවරයි පුතා. එත් මල්ටි විටමින් එකක් වගේ පාවිච්චි කරල බලන්ඩ පුලුවන්.100% නම් සුවර් කරන්ඩ බැ උස යයි කියලනම් බොහොම අඩු සම්බවිතාවක් තියෙන්නෙ උස යන්ඩ උබේ වයස 22 ක් හින්ද.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    basket ball,swimming hari bar exercise wage karapan...operation ekak tiyenawa ban ara kakul bone ath karala wawenakan tiyena hena painful ekak lu....ipaduna widiyata idapan ban...minisunta ona bambuwak hitaganna kiiyala....
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    5feet 4inches kiyanne hondatama ati ne ban. Uba 5 feet 0 inches wuna nam ohoma katawak kiwwata kamak na.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනේ යකෝ උඹ වගේ මෝඩයෙක්. මගෙත් උස හරියටම 5" 4.5' යි. ඒ උස මට හොඳටම ඇති. බස් එකේ යද්දි මට වඩා කොට එවුන් ඉන්නවා අම්බානක. ඒ වගෙම මට වඩා උස එවුනුත් ඉන්නවා අම්බානක. සමහර වෙලාවට මට වඩා උස කෙල්ලොත් ඉන්නවා ගමක. ඒ වුණාට මට වඩා කොට කොල්ලොත් එක්ක බැලුවම මගේ උස තමයි නියම උස. මම නම් මගේ මේ උස ගැන හොඳටම තෘප්තිමත්. අනික මගෙ කෙල්ල මට වඩා අඟල් 4' කොට. ඉතින් මට එ හොඳටම ඇති.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    bar exercise karapan cycling / volly ball මේව කරල බලපන් හරියටම හරියන විදිහක් නම් දන්නෙ නෑ බන් . අනික් අතට උබ කොට නෑ බන් 5.5 කියන්නෙ හොද උසක් නෙ ..උස වැඩි උනාම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි ලන්කාවෙ කෙල්ලො මාර කොටයි බන් :(:(:(:(:(
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් උස 5' 3" යි.:(:(:(උබට තියෙන්නෙ උස මදි කම නෙවෙයි.උබගෙ යාළුවො උබව බයිට් කරනව නේද?:P:P:P ඕවත් හිතන්න තරම් ප්‍රශ්නද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබේ වර්ධන අවදිය නම් ඉවරයි පුතා. එත් මල්ටි විටමින් එකක් වගේ පාවිච්චි කරල බලන්ඩ පුලුවන්.100% නම් සුවර් කරන්ඩ බැ උස යයි කියලනම් බොහොම අඩු සම්බවිතාවක් තියෙන්නෙ උස යන්ඩ උබේ වයස 22 ක් හින්ද.

    Namal baby th 5.3 -5.4 wage neda :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෝටර් බයික් තියන කොල්ලෝ දෙන්නෙක් සෙට් කරගෙන උබේ අත් දෙක එක බයික් එකකටයි කකුල් දෙක අනිත් බයික් එකටයි ගැටගහල කොල්ලෝ දෙන්නට කියහන් ප්‍රතිවිරුද්ද පැති දෙකකට බයික් දෙකෙන් අගල අගල යන්න කියල එතකොට උබ අගල් දෙකක් උස යනවා.......:lol::lol::lol::lol::lol::lol:

    මේවගේ ඒවා දාන්නත් බයයි අප්පා. දැන් ඉන්න උන්ට විහිලු තේරෙන්නේ නැහැ නේ... මුන් ගිහින් මේවා ඇත්තටම කරලා බලාවිද දන්නේ නැහැ.
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    oyage usa hodatama athi yaaluwa.nikan usa yanda dewal karanda gihin amaruwe watendepa.oyata kellek dagena shape eke inda oya usa athi.mokada normally kello 5 ft wage kittuwa usata inne.so owa hithandepa ban.eka ekkena upan vidiya wenus.usa mahatha miti neme wadagath nirogiwa inda balanda.ekai wadagathma de.oya anga mahathanam tikak adu karagnda balanda.ethkota ganakma nae.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ යකෝ උඹ වගේ මෝඩයෙක්. මගෙත් උස හරියටම 5" 4.5' යි. ඒ උස මට හොඳටම ඇති. බස් එකේ යද්දි මට වඩා කොට එවුන් ඉන්නවා අම්බානක. ඒ වගෙම මට වඩා උස එවුනුත් ඉන්නවා අම්බානක. සමහර වෙලාවට මට වඩා උස කෙල්ලොත් ඉන්නවා ගමක. ඒ වුණාට මට වඩා කොට කොල්ලොත් එක්ක බැලුවම මගේ උස තමයි නියම උස. මම නම් මගේ මේ උස ගැන හොඳටම තෘප්තිමත්. අනික මගෙ කෙල්ල මට වඩා අඟල් 4' කොට. ඉතින් මට එ හොඳටම ඇති.

    මාත් උස 5' 3" යි.:(:(:(උබට තියෙන්නෙ උස මදි කම නෙවෙයි.උබගෙ යාළුවො උබව බයිට් කරනව නේද?:P:P:P ඕවත් හිතන්න තරම් ප්‍රශ්නද?

    ubata use prshnayak nemei thiyenne personalty eke awulak
    dakkane mun denna kota jiwitha dekak welath real ID walin
    awith katha karapu hati anna e vidihata ube personalty eka
    hadaa ganin:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    basket ball,swimming hari bar exercise wage karapan...operation ekak tiyenawa ban ara kakul bone ath karala wawenakan tiyena hena painful ekak lu....ipaduna widiyata idapan ban...minisunta ona bambuwak hitaganna kiiyala....

    basket ball, swimming කරාට උස යන්නේ නැ බන් . ඒවා කරන්නේ උස එන් එකයි ඇත්ත සින් එක. නැත්නම් උන් කරන්නෙත් සාමාන්‍ය exercises.
    මේකා 5' 4'' ක් උසයි කියන්නේ shape නේ .
    මම 6' 1'' බාස්කට් බෝල් ගහන්න ඉස්සෙල්ල ඉදන් ඔය ගාන :) .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ මහත් වෙන්නේ නැතුව ඉදපන්..
    ගොඩක් ලොකු ඇදුම් අදින්න එපා , ටිකක් හිර වෙන්න ඇදපන්.
    vertical stripe තියෙන shirts / t- Shirts ඇදපන් .
    වෙන දේවල් වලින් උස යන්න බැ බන් . එහෙනම් අපිට කොට වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ නේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ යකෝ උඹ වගේ මෝඩයෙක්. මගෙත් උස හරියටම 5" 4.5' යි. ඒ උස මට හොඳටම ඇති. බස් එකේ යද්දි මට වඩා කොට එවුන් ඉන්නවා අම්බානක. ඒ වගෙම මට වඩා උස එවුනුත් ඉන්නවා අම්බානක. සමහර වෙලාවට මට වඩා උස කෙල්ලොත් ඉන්නවා ගමක. ඒ වුණාට මට වඩා කොට කොල්ලොත් එක්ක බැලුවම මගේ උස තමයි නියම උස. මම නම් මගේ මේ උස ගැන හොඳටම තෘප්තිමත්. අනික මගෙ කෙල්ල මට වඩා අඟල් 4' කොට. ඉතින් මට එ හොඳටම ඇති.

    Pala pala 5' 7" thama niyama usa :P
    Car ekakata perfecr usa :P