කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16323832 said:
    එහෙමද? එහෙනං මෙහෙම කියමු. කොඩිය උඩින් තියන් අපේ රටටම අරින උන් ඉන්නෙ මේ රටේ. ඔය කොඩිය උඩින් දැන් තියන් ඉන්න එවුන් ඕන වෙලාවට නැට්ට පස්සෙ ගහගෙන හැන්ගෙන්නේ. හැබැයි අපි උඩ පනින්නේ නෑ කොඩි අරගෙන හැම වෙලේම. හැබැයි අවශ්‍ය වෙලාවට මැරෙන්න උනත් යනවා ගේමක් නැතුව. මව්බිම ජයගනු බැරි නම් මරණය දෙකින් එකකි මින් ජයගන්නෙ කියල අහල තියේද?

    ප.ලි.
    ඔය සිංදුව මගෙ ඩේලි ට්‍රැවලින් ප්ලේලිස්ට් එකේ තියෙන එකක් :rofl:

    එකද බෝල වෙන රටක කොඩියක් දාගෙන *ක උඩ දාගෙන කොරන්නේ
    උබේ කොටස උබ කොරපන් එතකොට හරි :angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ දවස් වල ලංකාවේ virus උණක් යනවා වගේ නෙ ??? ගොඩක් අයට උණ ගනිල ... get well soon bro
    මම එනකං una තිබ්බොත් ඇවිත් නොමිලේ බෙහෙතක් දෙන්නං :lol::lol::lol:

    ඔය doc කෙනෙක්ද සිස්?:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16323841 said:
    නෑ එහෙම නෙමේ. මම කිව්වෙ මම සත්ව හිංසනයෙන් තොර මනුස්සයෙක් විදියට කිසිම මාංශයක්, මාළු කන්නෙ නෑ කියල :rofl:

    කෙප්පනම් ඇදබාන්න එපා තවත්.:angry:එතකොට අර බොද්දි කාපු බයිට් ගැන වෙන එකෙක් වෙන්න ඇති කියව්වේ:P:P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Proud to be a Sri Lankan.!​
    වැඩක් නැහැ කතා කරලා:(.පිට රටක මාස ගානක් හිටියනම් විහිළුවටවත් තමුන්ගේ කොඩිය හෑල්ලු කරන නැහැ.:no::no::no:

    එකෙන්ම බන් අපේ රටේ උන්ට අපේ රට වටින්නේ නැ :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Proud to be a Sri Lankan.!​

    වැඩක් නැහැ කතා කරලා:(.පිට රටක මාස ගානක් හිටියනම් විහිළුවටවත් තමුන්ගේ කොඩිය හෑල්ලු කරන නැහැ.:no::no::no:
    එකද බෝල වෙන රටක කොඩියක් දාගෙන *ක උඩ දාගෙන කොරන්නේ
    උබේ කොටස උබ කොරපන් එතකොට හරි :angry::angry::angry:

    කොඩිය හෑල්ලු කළේ නෑ සහෝදරයා. මේ සිරාවට බනින්නෙ මෝඩයෙක් බන් උඹත්. උඩ පහල ඕනෙ නං ගිහින් බලපන් උඩ තියෙන්නෙ කාගේ කොඩියද කියල. උඩ තිබ්බත් පහල ගරුත්වය දක්වන අය කෙරෙහි බාහිරව නෙමේ ගරුත්වය තියෙන්න ඕනෙ.
    මේක රටවල් දෙකක් අතර ෆිට් එකට ආතල් එකට ගහපු මැච් එකක්. අපේ උන් ඒකෙත් ඇර ගත්තට. ඒක නිසා රටවල් දෙකම සමසමව කොඩි දෙකම සහෝදරත්වයෙන් දැම්මේ. උඹ ලංකාව දැම්ම. මම පකිස්තානය දැම්ම.
    දැන් උඹ කියන්නෙ මම සිංහ කොඩිය හෑල්ලු කළා කියලද? උඹත් බලන්නෙ අර පැපරාසි කෝණයෙන් :dull:
    මම වෙන රටක මාස ගානක් නෙමේ අවුරුද්දක් විතර ඉඳල තියෙනවා බං.
    ඉන්දියාවෙ මාස 7යි. ආයෙ මැයි යනවා. සිංගපූරුවේ මාස 5යි. බැංකොක් මාස 2යි. මැලේසියා මාස 2 යි

    අනික මතක තියාගනිල්ලා අනිත් රටවල් වලටත් ගරු කරන්න
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ahhhhh naga.....:rolleyes::rolleyes:
    aaahhh aiyandiya ;)

    එල සිස්
    එල සිස් ???? :angry::angry::angry:

    Proud to be a Sri Lankan.!​

    වැඩක් නැහැ කතා කරලා:(.පිට රටක මාස ගානක් හිටියනම් විහිළුවටවත් තමුන්ගේ කොඩිය හෑල්ලු කරන නැහැ.:no::no::no:
    අවුරුදු 5ක් දැනට ... ඒත් අපිත් එසේමයි :yes::yes::yes:
    ඔය doc කෙනෙක්ද සිස්?:)
    not yet ..... වෙලා එනකං තමයි ඉන්න කිව්වේ :lol::lol::lol:

    එන පොට හොද නැ කෙල්ල ගෙට ගනින් කිව්වලු :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා ඉවරයි පලයන් අරාබියටම :rofl::rofl::rofl:

    කෙප්පනම් ඇදබාන්න එපා තවත්.:angry:එතකොට අර බොද්දි කාපු බයිට් ගැන වෙන එකෙක් වෙන්න ඇති කියව්වේ:P:P:P

    මම නිකන් ඒවා කියන්නෙ. මම කන්නෙ නැතුවට අනිත් උන් කනවනෙ. :oo: මට බෑ කියල යන්න බෑනෙ. උන් ඔර්ඩර් කරලා කනවා. මම වෙන වෙන ඒවා කනවා බොනවා. දැන් ඒකත් නෑ. බොන්නෙත් නෑනෙ :no: ගොඩ කාලෙකට කලින් නං කෑවා :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16323872 said:
    කොඩිය හෑල්ලු කළේ නෑ සහෝදරයා. මේ සිරාවට බනින්නෙ මෝඩයෙක් බන් උඹත්. උඩ පහල ඕනෙ නං ගිහින් බලපන් උඩ තියෙන්නෙ කාගේ කොඩියද කියල. උඩ තිබ්බත් පහල ගරුත්වය දක්වන අය කෙරෙහි බාහිරව නෙමේ ගරුත්වය තියෙන්න ඕනෙ.
    මේක රටවල් දෙකක් අතර ෆිට් එකට ආතල් එකට ගහපු මැච් එකක්. අපේ උන් ඒකෙත් ඇර ගත්තට. ඒක නිසා රටවල් දෙකම සමසමව කොඩි දෙකම සහෝදරත්වයෙන් දැම්මේ. උඹ ලංකාව දැම්ම. මම පකිස්තානය දැම්ම.
    දැන් උඹ කියන්නෙ මම සිංහ කොඩිය හෑල්ලු කළා කියලද? උඹත් බලන්නෙ අර පැපරාසි කෝණයෙන් :dull:
    මම වෙන රටක මාස ගානක් නෙමේ අවුරුද්දක් විතර ඉඳල තියෙනවා බං.

    අනික මතක තියාගනිල්ලා අනිත් රටවල් වලටත් ගරු කරන්න

    ඇත්තක් කිව්වමයි එල මචෝ උබට් බැන්නේ නැ
    මම ඔය කොඩියට කැමති නැ එකයි අවුල
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16323883 said:
    මම නිකන් ඒවා කියන්නෙ. මම කන්නෙ නැතුවට අනිත් උන් කනවනෙ. :oo: මට බෑ කියල යන්න බෑනෙ. උන් ඔර්ඩර් කරලා කනවා. මම වෙන වෙන ඒවා කනවා බොනවා. දැන් ඒකත් නෑ. බොන්නෙත් නෑනෙ :no: ගොඩ කාලෙකට කලින් නං කෑවා :(

    ඔව් ඔව් මචන් ඔය ගස් ගෙබි අසා ට ටෙරනවද ඔවා :P:P:P:rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aaahhh aiyandiya ;)

    එල සිස් ???? :angry::angry::angry:

    සමාව බාජනයට දාන්න අක්කා කියන්නද:rolleyes::rolleyes: නංගි කියන්නද:rolleyes::rolleyes::rofl::rofl::rofl: මටනම් වයස අවුරුදු 30ක් විතර:baffled::baffled::baffled:
    නෑ නෑ .. එල සිස් කිව්වම සත්ව කොට්ටාශයක් සම්බන්ද නිසයි කිව්වේ :rolleyes::rolleyes::rolleyes:
    එහෙනං ඉතින් නංගි තමා :P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16323883 said:
    මම නිකන් ඒවා කියන්නෙ. මම කන්නෙ නැතුවට අනිත් උන් කනවනෙ. :oo: මට බෑ කියල යන්න බෑනෙ. උන් ඔර්ඩර් කරලා කනවා. මම වෙන වෙන ඒවා කනවා බොනවා. දැන් ඒකත් නෑ. බොන්නෙත් නෑනෙ :no: ගොඩ කාලෙකට කලින් නං කෑවා :(

    අයියෝ සල්ලි ඕව ගිහින් කියපන් අර Disco man වගේ සයිකෝ බුවෙක්ට.:P කෙප්‍පයා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඇත්තක් කිව්වමයි එල මචෝ උබට් බැන්නේ නැ
    මම ඔය කොඩියට කැමති නැ එකයි අවුල
    මතක තියාගනිල්ලා අනිත් රටවල් වලටත් ගරු කරන්න
    නෙට් එකෙයි යටිගිරියෙන් කෑගහගෙන ස්ටේජ් වලයි රට මගේ රට මගේ කිව්වට වැඩක් නෑ. වැඩ නැත්තන්. අර මැරුණ හමුදාකාරයො කෑගහනවද? ඉන්න හමුදාකාරයො කෑගහනවද? බෝම්බ කාපු උනුත් රට වෙනුවෙන් දැන් බලු වෙලා බොරුවට රට මගේ කියල කෑගහන උන් නිසා
    රටට හිතින් ආදරේ කරපන් වැඩිපුරම පිටින් නෙමේ.
    අනික ආයෙ මොන රටක් උනත් අනිත් රටවල් වලටත් ගරු කරපල්ල.
    උන් පව්කාරයෝ උනත් නැතත් ඒක අපිට වැඩක් නෑ. අපිත් උන්ට වයිර කරනවා කියන්නෙ අපිත් පව්කාරයෝ තමා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියෝ සල්ලි ඕව ගිහින් කියපන් අර Disco man වගේ සයිකෝ බුවෙක්ට.:P කෙප්‍පයා
    :nerd::dull::frown:ගොඩක් උන්ට මස් නොකමි කිව්වම ඔහොම තමා කියන්නෙ. බොන එකත් නිසා. එක නිසයි දෙකම නැවැත්තුවේ. මොකටද නැති පව් ඇඟේ ගහගන්නෙ. පිලිගන්නවනන් පිලිගනින් නැත්තන් නිකා ඉඳපන්. මට මොකෝ