Samsung Galaxy Core I8260
Samsung Galaxy S Duos 2 S7582
මේ Phone දෙක ගත්ත අය ඉන්නවද
,මේ දෙකෙන් හොද මොකක්ද, බැටරිය එහෙම කොහොමද,ගාන අතින් Samsung Galaxy Core එක Rs32500 - Rs34000 අතර ගානක් වෙනව, Samsung Galaxy S Duos 2 එක Rs 23500 - Rs24900 අතර ගානක් වෙනවා., මේ දෙකෙන් එකක් ගන්න කියල හිතුවේ, ගන්න කලින් එලකිරි එකේ යලුවොන්ගෙන් අදහසක් ගන්න බැලුවේ...දන්න අය කියන්න හොද මොකක්ද කියල 