මේ පොළොවෙ පයගහලඉන්න තවත් දේශපාළනඤයෙක්. කෝටි හයක් ඉතාලි ජනතාවගෙ අගමැති,
මේ පොළොවෙ පයගහල ඉන්න තවත් දේශපාළනඤයෙක්. කෝටි හයක් ඉතාලි ජනතාවගෙ අගමැති මත්තේයෝ රෙන්සි.වයස 39 යි..යන්නෙ බයිසිකලෙන්.අමාත්‍යය මංඩලය 16යි. ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වනලද විනිවිදභාවය සහ පරිපාළනය තුල දැනෙන ජනතාවාදී ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීමෙහිලා දක්වන අධිශ්ඨාන ශීලීත්වය නිසාම කිසි දිනක පාර්ලිමේන්තුවට ගොඩනොවීති බූ මේ තරුණ නායකයාට ඉතාලියේ අගමැති පුටුව හිමිවීම විශේෂත්වයකි..

Last edited: