කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මම normaly මෙහෙම දේවල් වලට කතා කරන් නෑ .. කතා කරලා තේරුමක් නෑ යාළුවා ...
    අපි ඉන්නේ පිටරට ... මෙහෙදි අපේ රටට විරුද්දව කතා කරපු අයට කියනන් ඕන ටික කියල තියෙනවා ... ඉදිරියටත් එහෙමයි ...
    නිකං අපි අපි ඕක ගැන බහින්බස් වෙලා වැඩක් නෑ ....
    ඒත් අහපු නිසා පිළිතුරක් දෙන්නං :yes:

    1.
    දැන් මිනිස්සු ආගම ජාතිය කියන දේ නිකං වෛරය පිරිමහ ගන්න එකක් කරගෙන ... හරියට ධර්මයට අනුව ජීවත් වෙනවා නං ඔහොම දේවල් වෙන්නේ නෑ ...තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කුලල් කා ගන්න සමාජයකින් දැහැමි මිනිසුන් බලාපොරොත්තු වෙන්නබෑ ...හැබැයි ඉතින් ආගම ජාතිය මොකක් වුණත් අපි ලාංකිකයෝ වෙනුවෙන් තමන්ගේ රටට ආදරේ කරන්න ,තමන්ගේ රට පරදෙශින්ගෙන් බෙරගන්න ,ඒ වෙනුවෙන් නැගී සිටින්න අපිට යුතුකමක් තියෙනවා ....ඒ වෙනුවෙන් කතාකරන එක , ඒ අය අපේ රට විනාසයට ගෙනියන එකට විරුද්දව නැගීසිටින එකනං අපේ වගකීමක්

    2. කිසිම ආගමක නරකක් කියල දීල නෑ සහෝදරයා .... :no::no::no::no:

    3. අනිවාර්යයෙන්ම අපි අපේ රටට පළමු තැන දෙන්න ඕන ... මම ඉන්නේ bangladesh වල ... මේ රට තරං ජරා රටක් මම ජීවිතේට දැකලා නෑ ... ඒත් මේ රටේ මිනිස්සු තමන්ගේ රටට ආදරේ කරන විදිහ දැක්කම අපේ රටේ මිනිස්සු ගැන කලකිරෙනවා ... අපේ රටේ මිනිස්සු රට රට වලට ගියහම ලංකාව ගැන කියන කතා නං මටත් ඉවසන්න බෑ ... :no::no::no:
    ඒවා ලොකු ලොකු දියුණු රටවල් වෙන්න පුළුවන් , ඒවායේ ගිහින් සල්ලි කාරයෝ විදිහට ජීවත් වෙනවා වෙන්නත් පුළුවන් .. ඒත් උපන් රටට ගරහන එක හරියට අම්මගෙන් කිරි බීලා , අම්මට වහ දුන්න වගේ වැඩක් ...
    වෙන රටවත් වලට ඇඟිල්ල දික් කරන්න , වෙන රටවල් විවේචනය කරන්න අවශ්‍ය නෑ ... අපි අපේ රට ආරක්ෂා කර ගමු .. මොකද සිංහල කියන ජාතිය ඉන්න එකම එක රට ලංකාව විතරයි :cool::cool::cool:

    4 . good morning යාළුවා

    වෙන නන් මම මොකුත් කියන්න යන්නෙ නෑ. නිවන් මග හෝ ස්වර්ගය අත්කරගන්න පුළුවන්නන් ඔය දේවල් කරලා අවුලක් නෑ. ඒක එක එක කෙනා දකින විදිය. කැමති විදිය. චොයිස් එක තමා මනුස්සයගෙ.

    ඔයා බංග්ලාදේශ්ද ඉන්නෙ? කුරාණය අරාබි බසින් කියවල තියෙනවද? :P
     
    1. මරාගන්න ඒකයි කොටාගන්න ඒකයි වෛර කරන එකයි - නැගී සිටින එකයි අතරෙ අහස පොලව වගේ වෙනසක් තියෙනවා :rolleyes:

    3. ඒකනෙ මම කිව්වෙ "
    වෙන රටවල් වලට වඩා දහස් ගුණයක් ගරු කරන රට" කියල :rolleyes:
    ඔයා බංග්ලා වලට වඩා පිරිසිදු රටක ඉපදිලා ඒ විදියට හැදුන නිසයි එහෙම කියන්නෙ. නැත්තන් ඔයා බංගලියෙක් නන් ඔහොම කියන්නෙ නෑ. :rolleyes: බංගලියා වෙන රටවල් වලට ගිහින් ජීවත් වෙන හැටි අපි දන්නවා. :P තනිකර වැසිකිලි. අපේ කම්පැනි එකට වැඩිපුරම මාසෙකට එන්නෙ බංගලියෝ 1500ක් එනවා මාසෙට :rofl: උන් එක්ක අපේ උන්ට ඉන්න බෑ කියල අඬනවා සමහරු :baffled: ඒක වෙන්නෙ තමන් ජීවත් උන පරිසරය අනුව. හැබැයි අපේ අයිස් ගැහුවට ඒ වගේ ඩබල් වැඩ කරනවා උන්. ඒ එක එක කෙනාගේ මානසිකත්වය. චීන්නු ට්‍රිපල් වැඩ කරනවා. ඒ තමන් හැදුනු පරිසරය අනුව. තමන් හැදුන පරිසරයට ගොඩ දෙනෙක් ආසයි. සමහරු කැමති නෑ. මොකද ඒ අය වෙන පරිසරයක් දැක්කම ඒ පරිසරයට ආදරය කරන්න පටන් ගන්න නිසා.
    ඔන්න ඕකයි රංජනී සීන් ඒක :baffled:

    අනිවාර්යෙන්ම අපේ රට අපි රැකගන්න ඕනෙ. ඒත්.. ඉස්සල්ල කිව්වා වගේ "
    මරාගන්න ඒකයි කොටාගන්න ඒකයි වෛර කරන එකයි - නැගී සිටින එකයි අතරෙ අහස පොලව වගේ වෙනසක් තියෙනවා :rolleyes:"
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16325243 said:
    ඔයා නටන්නෙ නැතුව ඉන්නවද? මෙතන ලොකු සාකච්චාවක් කරන්නෙ. :P
    ජීනිවා යන්න ප්‍රක්ටිස් කරනවා :(
    ane owa mokatada ban apita
    menna mehe kana deyak kala wena deyak balan innawa :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ane owa mokatada ban apita
    menna mehe kana deyak kala wena deyak balan innawa :rofl:

    මැච් වලට වලි යනවා වගේ නෙමේ මේවටත් යනවා :rofl:

    adala madi ban :baffled:
    eyenam patta match eka
    mali hinda goda giya
    ape un puluwan taram uta banna :oo: issara
    මාලි හොඳයි. ඊට වඩා සුරා නිසා ගොඩ ගියෙ. සුරා වලියක් දාගෙන අක්මල් හොදි නැති වෙන්න ගැහුවෙ නැත්තන්, එහෙම ගහල අවුට් උනේ නැත්තන් අද අපි කඳුළු සලනවා. :baffled:
    මාලිට ප්ලැට්ෆෝම් ඒක හම්බුනේ ඒක නිසා. නැත්තන් මාලියට අක්මලුයි මිස්බායි රෙදි නැති වෙන්න ගහන්නෙ. දැකල තියෙනවනේ :dull:
    මැච් එකේ ටර්නින් පොයින්ට් ඒක අක්මල්ගෙ විකට් එක.
    3.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16325298 said:
    මැච් වලට වලි යනවා වගේ නෙමේ මේවටත් යනවා :rofl:

    මාලි හොඳයි. ඊට වඩා සුරා නිසා ගොඩ ගියෙ. සුරා වලියක් දාගෙන අක්මල් හොදි නැති වෙන්න ගැහුවෙ නැත්තන්, එහෙම ගහල අවුට් උනේ නැත්තන් අද අපි කඳුළු සලනවා. :baffled:
    මාලිට ප්ලැට්ෆෝම් ඒක හම්බුනේ ඒක නිසා. නැත්තන් මාලියට අක්මලුයි මිස්බායි රෙදි නැති වෙන්න ගහන්නෙ. දැකල තියෙනවනේ :dull:
    මැච් එකේ ටර්නින් පොයින්ට් ඒක අක්මල්ගෙ විකට් එක.
    3.gif
    ekanama atta tama :rolleyes:
    misaba moda parak gahuwe man hithuwe aniwa u hitiyanam gahanawa :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekanama atta tama :rolleyes:
    misaba moda parak gahuwe man hithuwe aniwa u hitiyanam gahanawa :dull:
    මිස්බාට ගහන්න උනා. මොකද අක්මල් නැති නිසා. අනික අෆ්රිඩි ආව කියල ලොකුවට ගහන්න බැරි උනානෙ. අනික මිස්බා දන්නවා අෆ්රිඩි ආපු ගමන් වනන්න ගිහින් අවුට් උනොත් ඊළඟට එන උන්ට ගහන්න බෑ කියල. ඒක නිසා අෆ්රිඩිව ඕෆ් ස්ට්‍රයික් කරලා මිස්බා සෙට්ල් වෙලා හිටපු නිසා මිස්බා රිස්ක් එක ගත්තා. :baffled: ගහන්න ගිහින් කලිසමේ ගියා. හරියට වැදුනනන් හයයි :shocked:
    ඒ අස්සෙන් අන්තිමට මැතිව්ස් සුරාව දාල මාර නෑමක් නෑවේ. :dull: එක ස්ලෝ බෝලයක් සුරා දැම්මෙ නෑ. තිසර නන් මික්ස් කරලා ස්ලෝ දාල හිර කළා. ඔය ටේල් එන්ඩර්ස්ළ පේස් එකෙන් ගහන්නෙ. බොලේ ස්පීඩ් ඒක පාවිච්චි කරලා බැට් එක තියනව. ඉතින් යනවා හතර හය :dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16325238 said:
    1. මරාගන්න ඒකයි කොටාගන්න ඒකයි වෛර කරන එකයි - නැගී සිටින එකයි අතරෙ අහස පොලව වගේ වෙනසක් තියෙනවා :rolleyes:

    3. ඒකනෙ මම කිව්වෙ "
    වෙන රටවල් වලට වඩා දහස් ගුණයක් ගරු කරන රට" කියල :rolleyes:
    ඔයා බංග්ලා වලට වඩා පිරිසිදු රටක ඉපදිලා ඒ විදියට හැදුන නිසයි එහෙම කියන්නෙ. නැත්තන් ඔයා බංගලියෙක් නන් ඔහොම කියන්නෙ නෑ. :rolleyes: බංගලියා වෙන රටවල් වලට ගිහින් ජීවත් වෙන හැටි අපි දන්නවා. :P තනිකර වැසිකිලි. අපේ කම්පැනි එකට වැඩිපුරම මාසෙකට එන්නෙ බංගලියෝ 1500ක් එනවා මාසෙට :rofl: උන් එක්ක අපේ උන්ට ඉන්න බෑ කියල අඬනවා සමහරු :baffled: ඒක වෙන්නෙ තමන් ජීවත් උන පරිසරය අනුව. හැබැයි අපේ අයිස් ගැහුවට ඒ වගේ ඩබල් වැඩ කරනවා උන්. ඒ එක එක කෙනාගේ මානසිකත්වය. චීන්නු ට්‍රිපල් වැඩ කරනවා. ඒ තමන් හැදුනු පරිසරය අනුව. තමන් හැදුන පරිසරයට ගොඩ දෙනෙක් ආසයි. සමහරු කැමති නෑ. මොකද ඒ අය වෙන පරිසරයක් දැක්කම ඒ පරිසරයට ආදරය කරන්න පටන් ගන්න නිසා.
    ඔන්න ඕකයි රංජනී සීන් ඒක :baffled:

    අනිවාර්යෙන්ම අපේ රට අපි රැකගන්න ඕනෙ. ඒත්.. ඉස්සල්ල කිව්වා වගේ "
    මරාගන්න ඒකයි කොටාගන්න ඒකයි වෛර කරන එකයි - නැගී සිටින එකයි අතරෙ අහස පොලව වගේ වෙනසක් තියෙනවා :rolleyes:"
    ඔව් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා ... එක නිසා තමයි කිව්වේ ගහ මරා ගන්න ඒවා වෙන්නේ තනිකර වෛර හිතේ මතුවුනහම ... කිසිම ආගමක කියල නෑ වෛර කරන්න කියලා...
    හැබැයි තමන්ගේ රට විනාශ කරන්න එන විදේශ බාලවේග වලට සිංහලයෝ විදිහට කෙලින් මූන දෙන එක අපේ යුතුකමක් ... එක කරන්න ඕන වෛරයෙන් නෙමෙයි.... රට ගැන ආදරයෙන් :yes::yes::yes:

    බන්ගලියෝ ගැන නං කතා කරලා වැඩක් නෑ .. ඔබ තුමා ඒ ගැන නං කියන්න අවශ්‍ය නෑ .. ඔහෙට ගිහින් නෙමෙයි ... උන් මෙහෙ ඉන්නෙත් එහෙම තමයි .. ඒ එයාලගේ දුප්පත්කම ...හැදුනු වැඩුණු විදිහ ... කොච්චර මිනිස්සු බැන්නත් එයාල වෙනස් වෙන් නෑ .. ජරාව කන්න උපන් ජාතියක්... ට්‍රිපල් game ගැන නං කතා කරලා වැඩක් නෑ ... :lol::lol:
    ඒත් ඔයා හරි ... අනිවා මමත් මෙහෙ ඉපදුනා නං මෙහෙම කතා කරන් නෑ ...
    :rofl::rofl::rofl:
    එකයි කියන්නේ මෙහෙ අය කොයි තරං ජරා ජාතියක් උනත් තමන්ගේ රටට විරුද්දව වචනයක් කියන් නෑ ..
    එකට අපේ රටේ අය...?????
    අපිට රට්ටු හදන්න බෑ සහෝදරයා :no::no::no:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16325345 said:
    මිස්බාට ගහන්න උනා. මොකද අක්මල් නැති නිසා. අනික අෆ්රිඩි ආව කියල ලොකුවට ගහන්න බැරි උනානෙ. අනික මිස්බා දන්නවා අෆ්රිඩි ආපු ගමන් වනන්න ගිහින් අවුට් උනොත් ඊළඟට එන උන්ට ගහන්න බෑ කියල. ඒක නිසා අෆ්රිඩිව ඕෆ් ස්ට්‍රයික් කරලා මිස්බා සෙට්ල් වෙලා හිටපු නිසා මිස්බා රිස්ක් එක ගත්තා. :baffled: ගහන්න ගිහින් කලිසමේ ගියා. හරියට වැදුනනන් හයයි :shocked:
    ඒ අස්සෙන් අන්තිමට මැතිව්ස් සුරාව දාල මාර නෑමක් නෑවේ. :dull: එක ස්ලෝ බෝලයක් සුරා දැම්මෙ නෑ. තිසර නන් මික්ස් කරලා ස්ලෝ දාල හිර කළා. ඔය ටේල් එන්ඩර්ස්ළ පේස් එකෙන් ගහන්නෙ. බොලේ ස්පීඩ් ඒක පාවිච්චි කරලා බැට් එක තියනව. ඉතින් යනවා හතර හය :dull:
    antimata eka dala gahuwanam hari ban antima over eka wenakan u hitiyanam kela wenawa :shocked:
    ehen mehen wadila kela unane antimata :lol:
    thisarayath nala tiyenawa mataka nadda :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16325197 said:
    වෙන නන් මම මොකුත් කියන්න යන්නෙ නෑ. නිවන් මග හෝ ස්වර්ගය අත්කරගන්න පුළුවන්නන් ඔය දේවල් කරලා අවුලක් නෑ. ඒක එක එක කෙනා දකින විදිය. කැමති විදිය. චොයිස් එක තමා මනුස්සයගෙ.

    ඔයා බංග්ලාදේශ්ද ඉන්නෙ? කුරාණය අරාබි බසින් කියවල තියෙනවද? :P
    ඉන්නේ bangladesh ...
    ආවේ ඉගෙන ගන්න ...
    ඒ වැඩේ කරගෙන ලංකාවට යනවා
    අධ්‍යාපනයක් ලබා ගත්ත රටක් විදිහට මම මේ රටටත් ගරු කරනවා ....
    කොයි රටෙත් ඉන්නේ මිනිස්සු ...
    මම මගේ path එකේ ගිහින් රටට දෙයක් කරනවා මිසක් ඔයා අපි ඕව ගැන කතා කරා කියල වෙන දෙයක් නෑ :P:P:P
    කුරානය කියවන්න කලින් මම අදහන ආගමේ තව ඉගෙන ගන්න දේවල් අනන්තවත් තියෙනවා :baffled::baffled::baffled:
    (තව දුරටත් පිළිතුරු සපයනු නොලැබේ :angry::angry::angry:)
     
    • Like
    Reactions: hacker T