Diyarakusගේ_කන්‍යාභාවය

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මචො දිය රකුස් දාපන් 5ක් මේ වගෙ ගොබ්බයෙක් ලොව්ත් නැතුව ඇති....
High-Five-Fist-Bump-GIF.gif
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බින්ගො නැමති එලකිරි ඉන්නා හිවලා
    ජයගනු බැරිව ලතවේ හිගමන් ඉල්ලා
    නොයෙකුත් අවලාද නගනා කොල්ලා
    දගලනු පෙනේ ගල උඩ පැහැරූ බලලා
    tumblr_mjd8w9VAWm1s7kce0o1_500.gif

    බොක්කේ දඩ මස් වුවත් හක්කේ බුදු.......රැස්ය
    දෙසනා දහම මිසදුටු අදහස්.............බොහොය
    රකුසට දැමූ ත්‍රෙඩ් එක ගතියක්.............නැතිය
    ඌම ඒක බම්ප් කර කර ඇදන්...................ගිය
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    දෙන්නම එකෙක්නම් අදහස්, Comments එකවගේ වෙන්න ඕනෙ:yes:. ඒව හොයල දාහන් සාක්ෂි විදිහට. ඔය අහු උනයි කිව්ව post එකේ ලින්කුවත් දාහන්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බින්ගො නැමති එලකිරි ඉන්නා හිවලා
    ජයගනු බැරිව ලතවේ හිගමන් ඉල්ලා
    නොයෙකුත් අවලාද නගනා කොල්ලා
    දගලනු පෙනේ ගල උඩ පැහැරූ බලලා
    tumblr_mjd8w9VAWm1s7kce0o1_500.gif

    බොක්කේ දඩ මස් වුවත් හක්කේ බුදු.......රැස්ය
    දෙසනා දහම මිසදුටු අදහස්.............බොහොය
    රකුසට දැමූ ත්‍රෙඩ් එක ගතියක්.............නැතිය
    ඌම ඒක බම්ප් කර කර ඇදන්...................ගිය
    කසිප්පු බී බයිට් හොයන් එළකිරි එන.......එකා
    බුදුබණ වෙනස් කරමින් ත්‍රෙඩ් දමන.....යකා
    ෆේක් අකවුන්ට් එක අහුවී වැහිල..........යකා
    තවමත් ලජ්ජා නෑ මේකට පිස්සු............යකා.:lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙන්නම එකෙක්නම් අදහස්, Comments එකවගේ වෙන්න ඕනෙ:yes:. ඒව හොයල දාහන් සාක්ෂි විදිහට. ඔය අහු උනයි කිව්ව post එකේ ලින්කුවත් දාහන්.
    GT අයියට IP address ඒකෙන් හොයන්න පුළුවන් මචං. මම GTට report කරල තියෙන්නෙ :) . තැන්ක්ස් මචං..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මතක නෑ ඒත් ඔය පුද්ගලයට ID 10ක් විතර තියනවා.
    හරියට ගාන බලාගන්න ඕනෙ නම් Private Universities ගැන ගියපු ත්‍රෙඩ් බලපං.

    :lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කසිප්පු බී බයිට් හොයන් එළකිරි එන.......එකා
    බුදුබණ වෙනස් කරමින් ත්‍රෙඩ් දමන.....යකා
    ෆේක් අකවුන්ට් එක අහුවී වැහිල..........යකා
    තවමත් ලජ්ජා නෑ මේකට පිස්සු............යකා.:lol::lol:
    මූගෙ ත්‍රෙඩ් එකට රිප්ලයි ඇත්තෙ.......දෙකා
    රිප්ල්යි එකට ඌදානවා බුම්ප්...............තුකා
    එවිට සියලු රිප්ලයි වල ගනන.............හකා
    මේ වගෙ මොඩ වැඩ කරනා එකා........ප*
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මූගෙ ත්‍රෙඩ් එකට රිප්ලයි ඇත්තෙ.......දෙකා
    රිප්ල්යි එකට ඌදානවා බුම්ප්...............තුකා
    එවිට සියලු රිප්ලයි වල ගනන.............හකා
    මේ වගෙ මොඩ වැඩ කරනා එකා........ප*
    කොහොමද මේක නියමෙට ආවා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16329983 said:
    මට මතක නෑ ඒත් ඔය පුද්ගලයට ID 10ක් විතර තියනවා.
    හරියට ගාන බලාගන්න ඕනෙ නම් Private Universities ගැන ගියපු ත්‍රෙඩ් බලපං.

    :lol:
    haloo Patiyaa