Diyarakusගේ_කන්‍යාභාවය

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16330015 said:
    හලෝ මචං අද මොනාද බිවුවෙ? :P
    පැටි බයිට් දැන් නැති හින්ද බින්ගො බයිට් කාල නීරමුල්ලිය කැද එකක් බිවවා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මූගෙ ත්‍රෙඩ් එකට රිප්ලයි ඇත්තෙ.......දෙකා
    රිප්ල්යි එකට ඌදානවා බුම්ප්...............තුකා
    එවිට සියලු රිප්ලයි වල ගනන.............හකා
    මේ වගෙ මොඩ වැඩ කරනා එකා........ප*
    තමුන්ගෙ ත්‍රෙඩ් එක තමුන්ම බම්ප් කරව..............ගන්ට
    හොරෙන් ඇවිත් කුණුහරපෙන් හොඳට බැනල......යන්ට
    ෆේක් අකවුන්ට් හැදුවට ඔය වගේ සිඟිති...............වැඩට
    ඒ වගෙ හිඟන වැඩ හුරු නෑ උඹට වගේ.................අපිට
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    fake එක තියල original එක ban කරවපන්. එතකොට තමයි දුක වැඩි
    දැනටමත් හොඳටම රිදිල ඉන්නෙ. ඇඟිල්ලෙන් අනින්න විතරයි ඕනෙ මූට අඬන්න :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;16329983 said:
    මට මතක නෑ ඒත් ඔය පුද්ගලයට ID 10ක් විතර තියනවා.
    හරියට ගාන බලාගන්න ඕනෙ නම් Private Universities ගැන ගියපු ත්‍රෙඩ් බලපං.

    :lol:
    මටත් මුගේද කියල සැක හිතෙන තව අකවුන්ට් එකක් තියනව :lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හතුරාට මුත් මෙත් කරුණා පාන.................සද
    හෙතෙනවා සමා දෙන්නට හට බින්ගො...අද
    ලොවෙත් අනාතව ගැරහුම් ලොවෙන්.....ලද
    බින්ගො මැතිදු හට ඇරවන එකයි........හොද
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හතුරාට මුත් මෙත් කරුණා පාන.................සද
    හෙතෙනවා සමා දෙන්නට හට බින්ගො...අද
    ලොවෙත් අනාතව ගැරහුම් ලොවෙන්.....ලද
    බින්ගො මැතිදු හට ඇරවන එකයි........හොද
    කාලක් ගහල කවික් ලියල ගෙම්බ වගේ .....................ඉන්නේ.
    අනාත වී ඇත්තෙ තමුන් බව නොම .......................තේරෙන්නේ.
    කොහොමද කිරියෙ උන් හට දැන් රකුස මුණ ............දෙන්නේ.
    ගෙදර ගිහින් සාරියකින් බෙල්ලෙ වැළල ......................ගන්නේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තමුන්ගෙ ත්‍රෙඩ් එක තමුන්ම බම්ප් කරව..............ගන්ට
    හොරෙන් ඇවිත් කුණුහරපෙන් හොඳට බැනල......යන්ට
    ෆේක් අකවුන්ට් හැදුවට ඔය වගේ සිඟිති...............වැඩට
    ඒ වගෙ හිඟන වැඩ හුරු නෑ උඹට වගේ.................අපිට
    සිව් පද හොදට ගලපාලා බැහැ...........ගන්ට
    දර්මේ දෙසන මුත් දඩ මස් යයි.............බඩට
    ගල උඩ පහරලා බැහැ කොහෙවත්...යන්ට
    බින්ගෝ ලමයා පෙරපාසල් වත්..........යන්ට
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මටත් මුගේද කියල සැක හිතෙන තව අකවුන්ට් එකක් තියනව :lol::lol:
    අඩේ පොඩ්ඩක් දැන්ගන්නත් එක්ක කියපන්කො බලන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිව් පද හොදට ගලපාලා බැහැ...........ගන්ට
    දර්මේ දෙසන මුත් දඩ මස් යයි.............බඩට
    ගල උඩ පහරලා බැහැ කොහෙවත්...යන්ට
    බින්ගෝ ලමයා පෙරපාසල් වත්..........යන්ට
    ධර්මෙ වරද්දලා දාපු ත්‍රෙඩ් එක බලු ..............වීලා
    ෆේක් වලින් ඇවිත් ජාමේ බේරනු බැරි ...........වීලා
    රකුසගෙ දෙබිඩි වැඩ කිරියේ උන් හට එලි..... වීලා
    හොඳටම රිදිල අඬනව දැන් හෝ ..................ගාලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දිය රකුස් ගේ නම ******** වැඩ කරන්නේ *******
    උ අව්ලක් නෑ බං හොඳ එකෙක්. ඒ නිසා උගේ විස්තර හෙළි නොකරමි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දිය රකුස් ගේ නම ******** වැඩ කරන්නේ *******
    උ අව්ලක් නෑ බං හොඳ එකෙක්. ඒ නිසා උගේ විස්තර හෙළි නොකරමි
    උගෙ නම මම දන්නව. ගයාත්‍ර බං :lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ධර්මෙ වරද්දලා දාපු ත්‍රෙඩ් එක බලු ..............වීලා
    ෆේක් වලින් ඇවිත් ජාමේ බේරනු බැරි ...........වීලා
    රකුසගෙ දෙබිඩි වැඩ කිරියේ උන් හට එලි..... වීලා
    හොඳටම රිදිල අඬනව දැන් හෝ ..................ගාලා
    එකම පදේ කවියේ අන්තිමෙ...............යොදලා
    හොද කවි ලියන්නට බැහැ දැනගන්....හිවලා
    රාබිව් මීයා ලොකු පුරසාරම්...............දොඩලා
    කලිසමේ රෙවුනි දුටු විට ඉන්නා.........බලලා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උගෙ නම මම දන්නව. ගයාත්‍ර බං :lol::lol:

    tumblr_m28ralFkwS1r3tjwm.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස් ගේ නම ******** වැඩ කරන්නේ *******
    උ අව්ලක් නෑ බං හොඳ එකෙක්. ඒ නිසා උගේ විස්තර හෙළි නොකරමි
    සිරාවටම උඹ මගෙ නම දන්නවද? PM එකක් දාපන් බලන්න.කොහොමද දැනගත්තෙ කියලත් කියපන්කො.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එකම පදේ කවියේ අන්තිමෙ...............යොදලා
    හොද කවි ලියන්නට බැහැ දැනගන්....හිවලා
    රාබිව් මීයා ලොකු පුරසාරම්...............දොඩලා
    කලිසමේ රෙවුනි දුටු විට ඉන්නා.........බලලා
    ඇහේ තියන පොල් පරාලෙ අමතක කර ............දාලා.
    හොයයි පොල් කෙන්ද බොල තෝ නේ ..........හිවලා
    පදේ තියන ඇදේ වෙතට අවධානෙ ................කඩලා
    යන්නද හදන්නේ හොර අමතක .......................කරලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම පොරගේ කන්‍යාභාවය පරික්ෂා කළා බං එයා කන්‍යාවියක් නෙවි. ලඟදි බැඳලා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම පොරගේ කන්‍යාභාවය පරික්ෂා කළා බං එයා කන්‍යාවියක් නෙවි. ලඟදි බැඳලා.
    එහෙනම් ගෑනිව එවනව ඇති අනිත් අකවුන්ට් ඒකෙන් :lol::lol::lol: