හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?

    ~හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?~
    :):):):):):):):):):):):):):):)

    අද දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳ පොලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙක පරදවා පාරිභෝකික ප්‍රසාදය ලබාගැනීමට සමත්ව ඇත .ඒ සඳහා විවිධ සිත් ඇදගන්න සුළු පහසුකම් සිය ජංගම දුරකථන වලට එක් කිරීමට උත්සුක වී ඇත. අද දවසේ 2013 ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක features සලකා බලමු. මෙන්න මේවා ..

    *Samsung Galaxy S 4

    *HTC One

    *Apple iPhone 5

    *LG Optimus G Pro

    *BlackBerry Z10

    *Sony Xperia Z

    *LG/Google Nexus 4

    *Samsung Galaxy Note II

    smartphone-comparison-2013a.jpg

    නිකුත් කල වර්ෂය

    smartphone-comparison-2013a-12.jpg

    ප්‍රමාණය
    ජංගම දුරකතනයක මූලික ආකර්ෂණය වන්නේ එහි ප්‍රමාණයයි .සමහරුන් විවිධ display ප්‍රමාණ වලට කැමතියි .

    smartphone-comparison-2013a-4.jpg

    නිමාව
    මෙහිදී Mobile Phone එක අතට දැනෙන ආකාරය හා පිටට පෙනෙන ආකාරය තීරණය වේ.

    smartphone-comparison-2013a-1.jpg

    බර
    ජංගම දුරකතනයේ බර පිලිබඳ සමහර පාරිභෝගිකයන් සැලකිලිමත් වේ .

    smartphone-comparison-2013a-10.jpg

    තිරය
    බොහෝ අය බලන්නේ ජංගම දුරකතනයේ Screen Size එක පමණයි.එත් එහි Resolution අගය හෙවත් ppi (Picxels Per Inch ) සළකා බැලීම ඉතා වැදගත් . ppi අගය වැඩි නම් එහි Picture කොලිටිය වැඩිය ..

    smartphone-comparison-2013a-5.jpg

    ප්‍රොසෙසරය
    මේක තමයි බලන්න ඕන වැදගත්ම දෙය. Phone එකේ බලය ප්‍රොසෙසරය මත තීරණය වේ.

    smartphone-comparison-2013a-3.jpg

    RAM එක
    මේකත් Phone එකේ ක්‍රියාකාරිත්වයට මාර විදිහට බලපානවා . එත් IPhone එක ගැන බැලුවොත් එකේ RAM එකයි OS එකයි එකිනෙකට සුමටව ක්‍රියා කරයි ..

    smartphone-comparison-2013a-7.jpg

    අභ්‍යන්තර මතක ගබඩාව
    Phone එකක් ගත්තොත් දාන්න දේවල්ද නැත්තේ ...? ඒ නිසා Memory එක වැදගත් .සමහර Phone වල Internal Memory එකක් ඇති අතර ,තවත් සමහර Phone වල Memory එක Expand කිරීමේ හැකියාවක් නැ .සමහර Phone සඳහා SD slot පහසුකම ලබා දී තිබෙනවා ..

    smartphone-comparison-2013a-9.jpg

    කැමරාව
    ඊළඟ වැදගත්ම කාරණය .අද කාලේ කැමරාවක් නැති Phone එකක් වැඩක් නෑ . එකේ Picxel ගාන හොයලා බලන එක වටිනවා

    smartphone-comparison-2013a-2.jpg

    බැටරිය
    අන්න ඊළඟ වැදගත් කාරණය . හැබැයි Smart Phone වල බැටරි ගැන කතාකරනකොට නම් ,Phone එකෙන් වැඩ ගන්න විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. මොන Phone එකක් ගත්තත් එකේ බැටරිය හරියට maintain කරේ නැති නම් වැඩක් නෑ.

    smartphone-comparison-2013a-0.jpg

    මෙහෙයුම් පද්ධතිය
    Android ,ios ,Blackberry10 යන මෙහෙයුම් පද්ධති තමයි අද ජනප්‍රිය . හැබැයි ඒ එක්කම බලන්න ඕනි ඒ අදාල OS වලට App තියෙනවද කියල ..

    smartphone-comparison-2013a-8.jpg

    මිල
    මොන මොන වැඩ කෑලි තිබ්බත් මිල දැක්කම තමයි Phone ගැනිල්ල එපා වෙන්නේ . ඒත් කීයක් හරි වැඩියෙන් දීල හොඳ Phone එකක් ගන්න එකයි වැදගත් ..

    smartphone-comparison-2013a.jpg

    SAR අගය
    මේක ගැන ඇත්තටම අපි වැඩිය හිත්තන්නේ නෑ . ඒ උනාට මාර වැදගත් . SAR අගය කියන්නේ Specific absorption rate ඒ කියන්නේ ඒකක ශරීරයේ කොටසකට අවශෝෂණය කර ගන්නා රේඩියෝ විකිරණ ප්‍රමාණය . ඒක බලන්නේ watt per kilogram .සාමාන්‍යයෙන් ඒක 1.6 w / kg ට වඩා අඩු උනොත් හොඳයි ...

    p.jpg

    උපුටා ගැනීමකී...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    35jcgw5.jpg

    TFS...