KASUN KALHARA ~~Song Requests~~

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි..



    අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි..මේ...ගීය ගයන්නේ...හමු වී..වෙන් වී...මැද ..ආදරයේ..බැදී..බිදී..අතර ජීවිතේ..ළග නොරැදී...රැදී..නික්ම..ගිය ඒ..සොදුරු ලියන්ටයි..මේ ගී ගයන්නේ..මේ ගීය ගයන්නේ..

    Download Mp3 :- Atheethaye Ma
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මේකෙ හරි වචන ටික කාටහරි දෙන්න පුලුවන්ද? :)



    අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි..මේ...ගීය ගයන්නේ...හමු වී..වෙන් වී...මැද ..ආදරයේ..බැදී..බිදී..අතර ජීවිතේ..ළග නොරැදී...රැදී..නික්ම..ගිය ඒ..සොදුරු ලියන්ටයි..මේ ගී ගයන්නේ..මේ ගීය ගයන්නේ..

    Download Mp3 :- Atheethaye Ma
     
    Jun 26, 2008
    2
    0
    0
    අතීතයේ මා පෙම් බැන්දි ලියන්ටයි
    මේ ගීය ගයන්නේ
    හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
    බැන්දීම් බිදීම් අතර ජීවිතේ


    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    සොදුරු ලියන්ටය් මේ ගීය ගයන්නේ

    ශිලා ගත මතකයන්
    තියා නෙතු ඉම දුරකින්
    හදින් නොමකෙන ආදරේ නටබුන්
    කුරුටු ගෑ රුහිරෙන්

    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    නිල්වනුන්, රන්වනුන්,ලදලියන්, නිලසියන් ටයි මෙ ගීය ගයන්නේ

    සීතල කන්දුලකින්..ලියා ලය රහසක්..අප අපම වුනු අනන්ත නිමෙශයන්..වින්ද දරා හදවතින්...
    ලග නොරන්දී// "
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අතීතයේ මා පෙම් බැන්දි ලියන්ටයි
    මේ ගීය ගයන්නේ
    හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
    බැන්දීම් බිදීම් අතර ජීවිතේ


    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    සොදුරු ලියන්ටය් මේ ගීය ගයන්නේ

    ශිලා ගත මතකයන්
    තියා නෙතු ඉම දුරකින්
    හදින් නොමකෙන ආදරේ නටබුන්
    කුරුටු ගෑ රුහිරෙන්

    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    නිල්වනුන්, රන්වනුන්,ලදලියන්, නිලසියන් ටයි මෙ ගීය ගයන්නේ

    සීතල කන්දුලකින්..ලියා ලය රහසක්..අප අපම වුනු අනන්ත නිමෙශයන්..වින්ද දරා හදවතින්...
    ලග නොරන්දී// "
    මේ දවස් වල යන අත්දැකීම් එක්ක මේ සින්දුව අහනකොට වදිනවා හිත ඇතුලටම... :love::love:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Machnla, Kasunge Culture shock concert 1k last Saturday Melbourne wala thibba, show eken passe After partyata yanna matath wasanawa paaduna :D :lol::lol: :lol: kotina kiwwoth kassath ekka shot 1k danna mata chance eka awa :P meh kattiya set wela inna welawaka Kassa kiyapu song 1k, Amarasiri Perisge Minisa,, sorry wenna ona man phone 1ken record kale, wata pita kattiya nisa song ekata disturb wenawa, eth meka rare chance ekak nisa share karaganna hithuwa :rofl::rofl:

    Download karala ahala balanna
    http://www.mediafire.com/download/byf7yw9n4zjiesl/Voice+016.m4a
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    අතීතයේ මා පෙම් බැන්දි ලියන්ටයි
    මේ ගීය ගයන්නේ
    හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
    බැන්දීම් බිදීම් අතර ජීවිතේ


    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    සොදුරු ලියන්ටය් මේ ගීය ගයන්නේ

    ශිලා ගත මතකයන්
    තියා නෙතු ඉම දුරකින්
    හදින් නොමකෙන ආදරේ නටබුන්
    කුරුටු ගෑ රුහිරෙන්

    ලග නොරැදී රැන්දී නිකම ගිය ඒ
    නිල්වනුන්, රන්වනුන්,ලදලියන්, නිලසියන් ටයි මෙ ගීය ගයන්නේ

    සීතල කන්දුලකින්..ලියා ලය රහසක්..අප අපම වුනු අනන්ත නිමෙශයන්..වින්ද දරා හදවතින්...
    ලග නොරන්දී// "

    Samahara than wala wachana waradi machan..
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth


    අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි..මේ...ගීය ගයන්නේ...හමු වී..වෙන් වී...මැද ..ආදරයේ..බැදී..බිදී..අතර ජීවිතේ..ළග නොරැදී...රැදී..නික්ම..ගිය ඒ..සොදුරු ලියන්ටයි..මේ ගී ගයන්නේ..මේ ගීය ගයන්නේ..

    Download Mp3 :- Atheethaye Ma

    kiyanna wachana na.. kasunge langadi awa hondama song ekak.. meka wage nawathi methekinuth maru.. mu tikak cha wela thibbe..muge identity eka uge voice eka nathi songs henata karala thibba langadi.. raj ge songs ehemath muge voice eken maximum wadak aragena na.. nikan yana market ekata kala wage.. muge songs ahana eka atha arala dala indrachapayage songs aha aha hitiye.. uta live sing karanna ba kasun tharam.. eth market wenne nathiwa uge identity eka thiyagena shape eke innawa..
    then i was fortunate to witness kasun's last melbourne show.. man no words to express.. romantic opera,nathasha songs like that gave me goosebumps.. but to be honest.. there are many songs i would like to hear live like tharukatayak wee, irima udaye, kandulu.. he should think more when selecting songs after all it's his show and he should show his identity..