මම මේකේ කොටු 7ක් තියන සීනියර් මෙම්බෙර් කෙනෙක්...
මම මුලින්ම කෙටියෙන් කතාව කියන්නම්..මට උපදෙසක් දෙන්න..
මේකයි මට ඕන...හැමදාම දකින,කතා කරන කෙල්ලෙක් ගැන මට ආදරයක් ඇති වෙලා තියෙන්නේ..එයට ඉන්නවා boy කෙනෙක්....එත් මට අර හැමදාම දකින කතා කරන කෙනීට ආදරයක් ඇති වෙලා...මගේ හිතට ගොඩක්ම දැනෙනවා එක...
මට මේක මග අරගන්න ක්‍රමයක් කියන්නකෝ.....කතා නොකර ඉන්නත් බෑ...එහෙම ඉන්න බෑ මගේ තියන වැඩ වලට එයාව ඕන වෙනවා....