ආදරය පිළිබදව

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මම මේකේ කොටු 7ක් තියන සීනියර් මෙම්බෙර් කෙනෙක්...

මම මුලින්ම කෙටියෙන් කතාව කියන්නම්..මට උපදෙසක් දෙන්න..

මේකයි මට ඕන...හැමදාම දකින,කතා කරන කෙල්ලෙක් ගැන මට ආදරයක් ඇති වෙලා තියෙන්නේ..එයට ඉන්නවා boy කෙනෙක්....එත් මට අර හැමදාම දකින කතා කරන කෙනීට ආදරයක් ඇති වෙලා...මගේ හිතට ගොඩක්ම දැනෙනවා එක...
මට මේක මග අරගන්න ක්‍රමයක් කියන්නකෝ.....කතා නොකර ඉන්නත් බෑ...එහෙම ඉන්න බෑ මගේ තියන වැඩ වලට එයාව ඕන වෙනවා.... :oo::oo:
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කතා නොකර මග අරින්න විදියකුත් නැත්තම් ඉතින් උබට උබේ හිත පාලනය කරගන්නවා ඇරෙන්න වෙන විදියක් නම් නැහැ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කතා නොකර මග අරින්න විදියකුත් නැත්තම් ඉතින් උබට උබේ හිත පාලනය කරගන්නවා ඇරෙන්න වෙන විදියක් නම් නැහැ.

    ow machan..man full try eka denawa...office eke innakotanam wadiya danenne na gedera awith thani wenakota tama danenne..:oo::oo:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    wena kellek gena hithapan machan
    ubata adare nokarana kellek gen kawada wath adarayak balaporoththu wenna epa.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ මචන් හිත පාලනය කරගනින්.තමුන්ට එයාව ලබාගන්න හිතාගෙන වචනෙකින්වත් උන් දෙන්නගේ ආදරේට බකට් එකක් පෙරලන්න එපා.

    උබට ඔහොම හැගීමක් එන එක වරදි නැහැ. එකට වැඩ කරනකොට ඔහොම දේවල් වෙනවා. අනික සමහර විට ඔය ගැණු ලමයටත් උබට ඇතිඋන හැගීමම එන්න ඇති .එත් එයට එක යටපත් කරගන්න පුලුවන් වෙන්නේ එයා තව කෙනෙකුගේ ආදරයක් ලබන හින්ද.

    එයාට වෙනසක් නොපෙන්න වෙනද වගේම හිටපන්. උබට ලැබෙන්න ඔන ආදරයක් නම් එක උබ ගාවට එයි.
     
    godak ewun mata oya advice eka thama dunne...man kohoma hari palanaya kerann innam amchanla...thanks kiwwata..eth eka amarui kiyala man dannawa..wena kenek gana hitenneth na kiwwata..
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    hehe...uba sira kollek ban..
    uba hadanne eka hithin ain karanna try karana eka ne..eth mata une maha chaa wadak. mage kellawa magen wen kara...hmm!!

    anunge pawul walata kisima bucket ekak peralanna epa..! anika ohoma seen ekak nisa thamnta echara love karana kollekwa daala ena kellekwa wishwasa karannath epa!!!! karma is a bitch !!
     
    ai umbata mokakda une kiyahan balanna...:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගණුදෙනු කරනා...
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා....

    හීනෙන් හිනැහී
    තුන්යම මා රවටා...
    මැදියම් මහ රෑ
    අදටත් හිත ඉගිලෙනවා...
    නින්දෙන් ඇහැරී
    කළුවරේම යළි සොයනා...
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා...
    මගේම ආදරයක් තිබුණා...

    රිදුමක් වාගේ
    කිසිදා සුව නොවෙනා...
    සුසුමින් විතරක්
    නිරතුරුවම පිරිමදිනා...
    උහුලනු බැරි තැන
    උණු කඳුළුම වගුරුවනා....
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා...

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
    මගේම ආදරයක් තිබුණා...

    කියන්න ඕන සේරම ටික මේ වචන ටිකේ තියෙනව :):)

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    hithata wadunama ew hitenne na balahanko umbatath mehema hitichcha dawasata.

    උඹේ කතාව සහතික ඇත්ත. ඔය හේතුව නිසාම තමා මගෙ ජීවිතේ උනා පව්කාරම වැඩේ උනේ (මගෙ හොඳම යාලුවගෙ කෙල්ල එක්ක සෙට් උනා එක) අද වෙනකොට මට යාලුවත් නැහැ කෙල්ලත් නැහැ. අදටත් මම සෑහෙන්න පසුතැවෙනව ඒ ගැන.

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.

    හොඳට හිතල බලපන් මචන්. :)