Plant Nursery in Mt. Lavinia

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට ගල්කිස්ස / රත්මලාන හරියෙන් හොද මල් පැල ගන්න පුළුවන් තැන්වල විස්තර කියන්න පුලුවන්ද ෆොන් නම්බර් තියෙනවනම් වඩාත් හොදයි. ලොකු උදව්වක්.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dehiwala hill street 1 nam oya wage than 3-4k ma thiyenawa bn. 1k nama thama danne citi gardens (nadimala Laugh 1ta allapu 1k kohedo), thawa food city 1 issaraha pathe 1k thiyenawa, thawa nadimala pahu karala chuttak yanakotath thiyenawa 1k, thawa kadawatha rd 1 poodak athulata wendath 1k thiyenawa.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවියෙන් දාපන්.. ( බුම්ප් )
    ගන්නට මෙමට හොද හොද මල් පැල ... එව්වා
    ඊයේ දවස තිස්සේ එහෙ මෙහෙ ......... දිව්වා
    සෙට් උන නැති නිසා මම හොයනා ...... එවා
    දන්නා තැනක් කියපන් විකුණන ...... මෙව්වා

    දැන් මම ඉන්නේ අත්තිඩියේ ඔෆිස් ... එකේ
    එලියට යන්ට හැකි වෙයි මට ශේප් .... එකේ
    ප්ලෙස් එකක් ඇත්නම් මේ ලයින් ..... එකේ
    කියපන් මචන් මට යන්න බයික් ...... එකේ
     
    එල එල මචන් මම ගිහින් බලන්නම්, තන්ක්ස් කොල්ලො . . .

    Rep ++++
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ගන්නට මෙමට හොද හොද මල් පැල ... එව්වා
    ඊයේ දවස තිස්සේ එහෙ මෙහෙ ......... දිව්වා
    සෙට් උන නැති නිසා මම හොයනා ...... එවා
    දන්නා තැනක් කියපන් විකුණන ...... මෙව්වා

    දැන් මම ඉන්නේ අත්තිඩියේ ඔෆිස් ... එකේ
    එලියට යන්ට හැකි වෙයි මට ශේප් .... එකේ
    ප්ලෙස් එකක් ඇත්නම් මේ ලයින් ..... එකේ
    කියපන් මචන් මට යන්න බයික් ...... එකේ

    අඩෝ පට්ට බන්..
    පැල ගැන කියනවනම් මම දන්නේ එක පැලයක් ගැන විතරයි..
    :lol::lol:
    ඒක තියෙන්නේ ඇබිලිපිටියේ , තණමල්විල පැත්තේ ..
    :oo::oo::oo:
    බම්ප් තමයි මචන්..
    උබේ කවිනම් පට්ට ආ..
    :):)

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    දියත උද්‍යානයට පල . ඕන රෙද්දක් තියෙනවා . Watersedge එක ගාව
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මචන්ලා මට ගල්කිස්ස / රත්මලාන හරියෙන් හොද මල් පැල ගන්න පුළුවන් තැන්වල විස්තර කියන්න පුලුවන්ද ෆොන් නම්බර් තියෙනවනම් වඩාත් හොදයි. ලොකු උදව්වක්.

    Ubata Malpela ganna oni nan Friday - Sunday Battaramulle Mal Pradarshaneta palayan