වාහනයක් ගන්න plan එකක් ගහන්න උදව්වක් ඕනේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මට දැනට පොඩි car එකක් තියෙනවා. හැබැයි ඒක ලෙඩ ගොඩක් වීගෙන එන්නේ. අරන් අවුරුදු 2ක් වගේ පැද්දා. හදන්නම ලක්ෂ 6ක් විතර වියදම් කළා. හදන්න හදන්න කැඩෙනවා. බැලුවේ තියෙන ප්‍රශ්න විසදලා හොද paint එකක් ගහලා විකුනන්න. වාහනේ ලීස් එකක් තියෙනවා. market එකේ හැටියට 37කට වගේ ව්කුනන්න පුලුවන්. ලීස් එක settle කලාම අතේ ඉතුරු වෙන්නේ ලක්ෂ 18ක් වගේ. මට මාසෙකට 50,000 ක වගේ rental එකක් ගෙවන්න පුළුවන්. අලුතින් වාහනෙකට යන්න හොද විදිහක් යෝජනා කරන්න පුලුවන්ද? ගන්න වාහනයක්. හොද leasing එකක් වගේ දේවල් වලට මට අදහස් ටිකක් ඕන. දන්න අය කියන්න යන්න. ලොකු උදව්වක්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    අඩෝ මගේ එක්සෑක්ට් සෙනාරියෝ. වෙනසකට තියෙන්නෙ මේ යටි බඩ දුන්නොත් මට අතට 22ක් වගේ එනවා.

    ගන්න එකක් නෑ
     
    • Like
    Reactions: eksudda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ මගේ එක්සෑක්ට් සෙනාරියෝ. වෙනසකට තියෙන්නෙ මේ යටි බඩ දුන්නොත් මට අතට 22ක් වගේ එනවා.

    ගන්න එකක් නෑ
    Whatsapp balanna lebbe
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,232
    113
    Kaer Morhen
    thewitcher.com
    අතේ 18යි, 50 ගානේ අවුරුදු 5ක් ගෙව්වොත් ගන්න වෙන්නේ ලක්ෂ 23ක් විතර, අවුරුදු 7 නන් 32ක් විතර. උපරිම එතකොට ලක්ෂ 50යි වාහනේ. ඒ range එකේ නන් බ්‍රෑන්ඩ් නිව් තාම නෑ නේද? A star, celario, viva elite වගේ තමා එතකොට. Insuarance, වෙන maintainace එකත් බලන්න වෙයි.

    තව මාස 6ක් විතර බලන්න. 50 range එකට එයි ICE වාහනයක් ගොඩක් දුරට. බව්ව නන් ගන්න එපා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    ඇයි ඕක හරියට හදාගෙන පදින්න බැරිද? දෙන එක පාඩු වැඩක්. දීලා ගන්න වාහනත් නෑ ඔය ගාණට
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Mokadda bn wahane ochchara kadenna
    hyundai eon. ganna innawa nm kiyanne ganna nm epa. leda godak. nikan sellambadu wage. alto eka meeta hodai kiyala hithenawa. godak un meke penumata rawatila gannawa. ambo ganna epa. parts ehema sahenna aul. hoyannath ba. bodya diranawa balan iddi. genuine shock ekak dammath awurudu 1.5-2i duwanna puluwan. apahu danna wenawa. echcharatama indian parts awul. anith parts ehemath ewage thama.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022

    ithin Alto ekak balapanko loku ganak lease karanna ona wenne na
     
    • Like
    Reactions: $onny

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට ඔය ගාණට ගන්න වෙන්නෙ ඔයිට වඩා කුණු ගොඩක්.
    තියෙන එකේ දිරුම් නැත්තම් හදාගෙන පැදපන්. ආයෙ හිඟන ආණ්ඩු ගේන්න චන්ද දෙන්න එපා. ස්තූතී!
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    හොඳයිද ඕක? Fail කියලා කියනවා නේද? මං නන් වැඩිය දන්නෙ නෑ ඕක ගැන. පාරේ නන් ඉතින් තියනවා
    ඔකේ වැස්ස වෙලාවට යද්දින් ඇතුලට වතුර එනවා යටින්
     
    • Wow
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    හොඳයිද ඕක? Fail කියලා කියනවා නේද? මං නන් වැඩිය දන්නෙ නෑ ඕක ගැන. පාරේ නන් ඉතින් තියනවා
    ඔකේ වැස්ස වෙලාවට යද්දින් ඇතුලට වතුර එනවා යටින්

    :baffled:

    @shan4djfun review please
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    hyundai eon. ganna innawa nm kiyanne ganna nm epa. leda godak. nikan sellambadu wage. alto eka meeta hodai kiyala hithenawa. godak un meke penumata rawatila gannawa. ambo ganna epa. parts ehema sahenna aul. hoyannath ba. bodya diranawa balan iddi. genuine shock ekak dammath awurudu 1.5-2i duwanna puluwan. apahu danna wenawa. echcharatama indian parts awul. anith parts ehemath ewage thama.
    Oko ochchawa awulda.oka deela alto 1k ganin
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    hyundai eon. ganna innawa nm kiyanne ganna nm epa. leda godak. nikan sellambadu wage. alto eka meeta hodai kiyala hithenawa. godak un meke penumata rawatila gannawa. ambo ganna epa. parts ehema sahenna aul. hoyannath ba. bodya diranawa balan iddi. genuine shock ekak dammath awurudu 1.5-2i duwanna puluwan. apahu danna wenawa. echcharatama indian parts awul. anith parts ehemath ewage thama.
    Me Chinese ekakda bn?