කළු පූසො

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මේක මාර කරදරයක් මචන් ල :( මෙහ් ලගදි ඉදන් ගමේ පූසො ටික උස්සනව කාලකන්නි ටිකක් සෙට් වෙලා :baffled: මුන් හොයන්නෙ කළු පූසො :nerd: අපේ ගෙදර 3ක් හිටිය දැන් ඉන්නෙ 1ඉ එකෙක් අතුරුදහන් අනිත් එකා එහා ගෙදර පදිංච් වෙලා :frown: මොකටද බන් මේ කළු පූසෝ ගන්නෙ ?? මගෙන් දැන් දහ දෙනෙක් විතර ඇහුව මල්ලි පුසව දෙන්න බැරිද අපේ ගෙදර මීයෝ බෝවෙලා කියල :lol: තව එකෙක් කියනව මල්ලි 5000ක් දෙන්නම් :lol: මන් මලත් මන් මුව දෙන්නෙ නැ කිව්ව :lol:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ane mnda bung ape ratanam...ehen kaasi hoyai, walla patta hoyanawa kiyai, karapincha gas hoyai..dan puuso...:oo:
    thawa tika kalekin suli 2 thiyena minissu, arahe mehe lapa thiyena minissu kiya kiya minissuth ussaida dan ne :baffled:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Na bn Tourist la Set 1kakata man danna Hatiyata..
    Perfume: The Story of a Murderer Oya Film 1ka wadakata thma
    Wallapatta Kata wikunuwath Yanne France Company 1kata Man Lagadi hoya gatte Seen 1ka
     
    • Like
    Reactions: MeGusta

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මොකද බන් උන් කළු පුසොන්වම හොයන්නේ? :shocked: :shocked:

    ane manda bn :/

    ane mnda bung ape ratanam...ehen kaasi hoyai, walla patta hoyanawa kiyai, karapincha gas hoyai..dan puuso...:oo:
    thawa tika kalekin suli 2 thiyena minissu, arahe mehe lapa thiyena minissu kiya kiya minissuth ussaida dan ne :baffled:

    aniwa :lol:

    හූනියමක් හරි ඒ වගේ මොකක් හරි ජිල්මාර්ට් එකක් වෙන්න ඇති බං........:dull::dull:

    wenna athi bn :(

    adoo apee gedara heteya 1kath aturudahan unaa dan 2 week wala edan. ahenam mokek hare 1kek ussan geyaada danne na keteyawa.

    :lol::lol: mama nam heta kuuduwak hadanawa :lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    Na bn Tourist la Set 1kakata man danna Hatiyata..
    Perfume: The Story of a Murderer Oya Film 1ka wadakata thma
    Wallapatta Kata wikunuwath Yanne France Company 1kata Man Lagadi hoya gatte Seen 1ka

    ethakota bn film ekatada puuzo :shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උන්ගෙ ලෝම ගන්නවා කෝට් හදන්න..ඊට පස්සෙ ඉතුරුවෙන පූසා ස්පින්ක්ස් කෙනෙක් කියලා විකුනනවා....
    images

    දන්නෙ නෑ බන්:dull: