------ Post added on Oct 28, 2022 at 9:19 AMCats and Dogs eke wage pusaa mission ekakata gihin ewith thiyenne.
Neutra කරපන්..එතකොට යන්නේ නෑ.පිරිමි සත්තු නන් ඉතිං රවුමක් දාලා එනවා විතරයිOkata ganiyek set wela. tika dawasakin apahu yanawa. Oya seen ekama ape gedarath una.
Passe mallith giya
අපේ ගෙදර පූසො දෙන්නෙක් හිටිය අයියයි මල්ලියි..
පොඩි කාලෙ ඉඳලම පට්ට එකමුතුයි..
එක්කෙනෙක් කන්නෙ නෑ අනිත් එක්කෙන එනකං..
දෙන්නම EverReady වගේ කළුම කළු පූසො..
ඔහොම ඉඳල එකපාරම මීට මාස 4කට වගේ කළින් අයිය අතුරුදහන් උනා..
අපි හිතුව පාරෙ වාහනේකටවත් අහුවෙලා මැරිල කියල..
එහා ගෙදර අයයි අපේ ගෙදරයි දෙකෙන්ම මේ දෙන්නට කන්න දෙනව..
ඉතිං පහුගිය කාලෙම මල්ලි විතරයි හිටියෙ.. ඌ පිට කොහෙවත් යන්නෙත් නෑ..
ඒත් ගිය සතියෙ දවසක් උදේ බලද්දි අර නැතිඋන පූසත් ඇවිල්ල..
වැඩේ කියන්නෙ ගියා වගේ නෙමෙයි ඇවිත් තියෙන්නෙ පට්ට බඩජාරියෙක් වෙලා..
ඌට දැන් මල්ලි හිටියත් එකයි නැතත් එකයි දවසෙම කන්න දෙන්න ඕන..
අම්ම මාළු හට්ටි ගණන් උයල බත් එක්ක දෙනව ඒත් මදි.. අපි දෙන්නෙක් විතර දවසට කන කෑම ඌ කනව..
ඒ මදිවට උදේක මට පෑගිලා කකුලත් හීරුව![]()
2na ma pirimi saththu bung. Me seen eke wage ma loku eka giya masa 3kata vithara passe awe. A awith 1 week wage edala apahu giya. eta passe saren sare awith annema nathuwa giya dan 1 year walata wada wadiNeutra කරපන්..එතකොට යන්නේ නෑ.පිරිමි සත්තු නන් ඉතිං රවුමක් දාලා එනවා විතරයි
හේශනයගේ ගෙට පනින හොර පූසා නේද අර ඉන්නේමටත් ඔහොම එකක් උනා ලගදී.පූසි පැටව් දම්මම එකෙක තියාගෙන අනිත් එවුන් යාලුවොන්ට දුන්නා.එහෙම දුන්න එකෙක් ඒ ගෙදරකින් පැනලා ඇවිත් මාස 2 කට විතර පස්සෙ ලගදි ආව.උගේ අම්මා හොයාගෙන වෙන්න ඇති.හිතාගන්න බැරි උනා පූස් පැටියෙක් ට එච්චර දුර එඑන්න පුලුවන් ද කියලා .
. henata mahath wela awe.itapasse giye na ban..Puusa innawada thama? Ape gedarath ohoma wuna. Hebei pusa aith giya. eeta passe awe na.
