රෝද තුන

රෝද තුන

  • Total voters
    71
  • Poll closed .

aruna47

Well-known member
  • bajaj_auto_colombo.jpg

    රෝද තුන සමහර මිනිස්සුන්ට මේක ජිවිතේ ගැටගහගන්න මහා මෙරක්. තවත් සමහරුන්ට මේක පිළිලයක්. ලංකාවේ නම් ත්‍රි විල් දැන් පිළිලයක් වෙලා කියලා .මේ රෝද තුන නිසා හොරකම් තියෙන්නෙත් කුඩු වෙලදාමටත් ත්‍රි විල් යොදාගන්නවා වගේම. අද වෙනකොට අනතුරු වැඩිම වෙලා තියෙන්නේ රෝද තුන නිසා. ඉන්දියාව අද වෙනකොට ත්‍රිවිල් ගොඩක් අයින් කරමින් කාර් පාවිච්චිය වැඩි කරලා. ඉතින් ඒ අයින් කරන රෝද තුන අපේ රටට මේ කරුමය එවනවා. ඉස්සර රෝද 3 තිබ්බ එක දැන් රෝද 4 කරලා එවනවා. කොළඹ ට්‍රැෆික් වෙලාවක traffic ලයිට් නිවෙනකම් යනවා. දකුණට සිග්නල් නෑ වමට නෑ හිතුන හැටියේ දානවා. කිසිම වෙලාවක පෝලිමේ ඉන්න දන්නේ නැහැ ඔහේ අස්සෙන් මුල්ලෙන් දාලා හිර කරනවා. ඉතින් මේක ලංකාවට දැන් කරුමයක් නෙමද?

    තියෙන ප්‍රශ්නේ තමයි ,

    1.ත්‍රිවිල් වෙනුවට ආදේශකයක් මේ ලංකාවේ හදුන්වා දෙන්න බැරිද?
    2.ලංකාව ඕන තරම් duty ෆ්‍රී වාහන එන එකේ. මේ ත්‍රිවිල් ආයි මුඩුක්කු ඉන්දියාවට යවලා අපිට ඒ වෙනුවට හොද වාහනයක් ගෙන්නවන්න බැරිද ලංකාව වගේ රටකට?

    3.කව්රු හරි කියනවා නම් ත්‍රිවිල් තෙල් හොදට වැඩ කරනවා නම් ඒ වෙනුවට ආදේශකයක් ඇත්තෙම නැද්ද?

    4.මේක නිසා ලංකාවම ඉන්දියාව වගේ වෙනවා කියලා පෙන්නේ නැද්ද?

    ඔබගේ අදහස ඉදිරිපත් කරන්න.
     
    • Like
    Reactions: austin316

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේකේ හොද නරක දෙකක් තියනවා උබ කිව්වා වගේ.. but මචන් දැන් නම් මම දකින විදිහට මේ ත්‍රීවිල් කාරයෝ මහා පිළිලයක් වෙලා බන් තියෙන්නේ, ඔක්කොම බලු වැඩ වෙන්නේ මුන් හින්දා තමා :angry:. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්‍රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්‍රීවිල් කාරයෝ බන්" "ත්‍රීවිල් රියදුරු මහත්වරු" නෙවේ . කොලබ විතරක් නෙවේ ගම් වල පවා මේ තත්ත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලලා ගංජා ගහල බඩු ගහලා හැම කැ* වැඩක්ම කරලා o/l fail වෙච්ච ගමන්ම ගන්නවා 3vl එකක් බස්සනවා පාක් එකට ගහනව පට්ට size බෆල් සෙට් එකක්, ගහනව gadget badget හතර වටින්, දානවා Flash back live in concert පස්සේ මුන් තරම් අයියලා නෑ තුන් ලෝකෙම :rofl::P:lol:
     
    aruna47

    Well-known member
  • මේකේ හොද නරක දෙකක් තියනවා උබ කිව්වා වගේ.. but මචන් දැන් නම් මම දකින විදිහට මේ ත්‍රීවිල් කාරයෝ මහා පිළිලයක් වෙලා බන් තියෙන්නේ, ඔක්කොම බලු වැඩ වෙන්නේ මුන් හින්දා තමා :angry:. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්‍රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්‍රීවිල් කාරයෝ බන්" "ත්‍රීවිල් රියදුරු මහත්වරු" නෙවේ . කොලබ විතරක් නෙවේ ගම් වල පවා මේ තත්ත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලලා ගංජා ගහල බඩු ගහලා හැම කැ* වැඩක්ම කරලා o/l fail වෙච්ච ගමන්ම ගන්නවා 3vl එකක් බස්සනවා පාක් එකට ගහනව පට්ට size බෆල් සෙට් එකක්, ගහනව gadget badget හතර වටින්, දානවා Flash back live in concert පස්සේ මුන් තරම් අයියලා නෑ තුන් ලෝකෙම :rofl::P:lol:

    :yes::yes::yes::yes::yes::yes:

    තනිකර මේක දැන් ලංකාවට කරුමයක් වෙලා තියෙන්නේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකේ හොද නරක දෙකක් තියනවා උබ කිව්වා වගේ.. but මචන් දැන් නම් මම දකින විදිහට මේ ත්‍රීවිල් කාරයෝ මහා පිළිලයක් වෙලා බන් තියෙන්නේ, ඔක්කොම බලු වැඩ වෙන්නේ මුන් හින්දා තමා :angry:. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්‍රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්‍රීවිල් කාරයෝ බන්" "ත්‍රීවිල් රියදුරු මහත්වරු" නෙවේ . කොලබ විතරක් නෙවේ ගම් වල පවා මේ තත්ත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලලා ගංජා ගහල බඩු ගහලා හැම කැ* වැඩක්ම කරලා o/l fail වෙච්ච ගමන්ම ගන්නවා 3vl එකක් බස්සනවා පාක් එකට ගහනව පට්ට size බෆල් සෙට් එකක්, ගහනව gadget badget හතර වටින්, දානවා Flash back live in concert පස්සේ මුන් තරම් අයියලා නෑ තුන් ලෝකෙම :rofl::P:lol:

    ape patte cima karapu 3wheel karayek innawa ban...ahuwama kiyanwa uta job aluwe nelu:lol:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    3whl eke waradak newe ban, unge akalpa walai warada

    එක තමා "ත්‍රීවිල් රියදුරු මහතුන්ගේ" සහ "ත්‍රීවිල් කාරයොන්ගේ" යි වෙනස :yes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉන්දියාවෙන් අරන් එන කුණු ගොඩවල් ලංකාවට අවශ්‍ය නැහැ! ත්‍රී වීල් වල කිසිම සේෆ්ටි ස්ටෑන්ඩඩ් එකක් නැහැ! හයි වේ වල දාන්නත් බැහැ. ත්‍රී වීල් වෙනුවට හොඳ ආදේශකයක් ලංකාවේ හදන්න බැරිනම් පිටරටින් වත් ගෙන්නන්න ඕන කියන එකයි මගේ මතය.
     
    ළඟදි ගමනක් ගිහින් එනකොට අලුත් පුටු පුටුවක් එනවා ඇස් කඩාගෙන යන්න හෙඩ් ලයිට් ගහගෙන, මෙලො ඩෙයක් පෙන්නේ නැහැ, ඔලුවත් රිදෙනවා.
    වාහනේ කෙලින්ම ඇඟට අල්ලලා අයි කරා,

    කොල්ලගෙ පුකේ ගූ හිඳිලා
    මුලින් හෙඩ් ලයිට් ඔෆ් කරා
    පස්සෙ තව අයින් කරනවා, මාත් දකුනටම කපලා හිර කරලා නතර කරා
    අම්මටම ඇමතුවා තරු පෙන්නම,
    බයේ කියනවා සමාවෙන්නලු අරකලු මේකලු
    පස්සෙ දමලා ගහලා ආවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දියාවෙන් අරන් එන කුණු ගොඩවල් ලංකාවට අවශ්‍ය නැහැ! ත්‍රී වීල් වල කිසිම සේෆ්ටි ස්ටෑන්ඩඩ් එකක් නැහැ! හයි වේ වල දාන්නත් බැහැ. ත්‍රී වීල් වෙනුවට හොඳ ආදේශකයක් ලංකාවේ හදන්න බැරිනම් පිටරටින් වත් ගෙන්නන්න ඕන කියන එකයි මගේ මතය.

    :yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මේකේ හොද නරක දෙකක් තියනවා උබ කිව්වා වගේ.. but මචන් දැන් නම් මම දකින විදිහට මේ ත්‍රීවිල් කාරයෝ මහා පිළිලයක් වෙලා බන් තියෙන්නේ, ඔක්කොම බලු වැඩ වෙන්නේ මුන් හින්දා තමා :angry:. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්‍රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්‍රීවිල් කාරයෝ බන්" "ත්‍රීවිල් රියදුරු මහත්වරු" නෙවේ . කොලබ විතරක් නෙවේ ගම් වල පවා මේ තත්ත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලලා ගංජා ගහල බඩු ගහලා හැම කැ* වැඩක්ම කරලා o/l fail වෙච්ච ගමන්ම ගන්නවා 3vl එකක් බස්සනවා පාක් එකට ගහනව පට්ට size බෆල් සෙට් එකක්, ගහනව gadget badget හතර වටින්, දානවා Flash back live in concert පස්සේ මුන් තරම් අයියලා නෑ තුන් ලෝකෙම :rofl::P:lol:

    Ube kathawa ettha:) inna three-wheel karayan gen hugak unta mole ne,driving karana thiya unta pol kadana job ekak wath dena wath puluwan un nemei:angry:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට පෙන්නන්නම බැරි තුන් කොට්ටාශයකි
    1. දේශපාලුවන්ට කඩේ යන පක්කලි බැල්ලිගෙ පුතාල
    2. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන කාලකන්නි
    3. ත්‍රිවිල් කාරයෝ

    ත්‍රිවිල් කාරයෝ ගැන කතා කලොත්
    අද රටේ මොන හොරකම මැරකම පක්කලි වැඩේ කලත් එකට මේකෙක් සම්බන්දයි
    එක නිසා මේ රෙද්දේ සංස්කෘතිය නැති කරන්න ඕනා
    දැන් දේශමාමක ජනතාවට සිදෙයි , දුප්පතාගේ වාහනේ , දුප්පතාගේ ජීවනෝපාය කියලා
    ඔය රෙද්දේ සංස්කෘතිය බෝවුනේ හැම පත්තකම 1990 න් පස්සේ , ඊට කලි මිනිස්සු ගමන් ගියේ නැද්ද ? උන් එදිනෙදා වැඩ කරගත්තේ නැද්ද ?
    ඔක්කොම මිනිස්සුන්ගේ ආකල්ප , අද ත්‍රිවිල් නැතිව මිනිස්සුන්ට හුජ්ජ කරන්නත් බැරි වෙයි ,

    මුන් හිතන් ඉන්නේ ට්‍රයිෂෝ එකේ වාඩි උනාම ,උන් වයිමා කියලා
    ආයේ මුන්ගේ රෙද්දේ පස්සහ ගහලා තියෙන ලබ්බවල් දැක්කම අම්මපා අරින්න හිතෙනවා බැකෝ එකක් ගෙනල්ලා
    "අපිට පුප්පන නයි , මුගටි මරන් කයි.
    මේක ගහගත්ත එකෙක් අපේ කිට්ටුව ඉන්නවා , මට මේක දැක්කම උරු ජුවල් මු මට කියනවා වගේ මේක

    ආයේ මුන්ගේ මට පෙන්නන්න බැරි යකෝ නෑකම්, අටපාස් වෙන්න බැරිව පනස්දාහක් හොයාගෙන , මේ රෙද්දක් හන්දියට දාගත්තම මුන් පොරවල්
     
    අර meter taxi හුත්තලාගේ එක එක ගණන් , උන් සේරම හොරෙන් හදාගෙන ඉන්නේ බන් මීටර් වෙනස් කරලා මිනිස්සුන්ව හූරන් කනවා කැරී පක්කු :angry::angry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් තිවිල් එක ගන්නකොට ලක්ෂ 3.5
    දනුහ් ලක්ෂ 5යි

    ඩිමෝ බට්ටෙක් ගන්න බහ මේ ගානට. මන් පොඩි ව්‍යාපාරයි කරන්නේ, ( යකඩ වැඩ) එතින් කොහොමද වාහනයක් නැතුව. මාසෙට 40ක් වගේ අදායමක් තියන කෙනෙක්ටලොකු වහනෙකට යන්න අමරුට්යි. උපන් සල්ලි කාරයන්ට තෙරීනේ නැහැ මචං එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මට පෙන්නන්නම බැරි තුන් කොට්ටාශයකි
    1. දේශපාලුවන්ට කඩේ යන පක්කලි බැල්ලිගෙ පුතාල
    2. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන කාලකන්නි
    3. ත්‍රිවිල් කාරයෝ

    ත්‍රිවිල් කාරයෝ ගැන කතා කලොත්
    අද රටේ මොන හොරකම මැරකම පක්කලි වැඩේ කලත් එකට මේකෙක් සම්බන්දයි
    එක නිසා මේ රෙද්දේ සංස්කෘතිය නැති කරන්න ඕනා
    දැන් දේශමාමක ජනතාවට සිදෙයි , දුප්පතාගේ වාහනේ , දුප්පතාගේ ජීවනෝපාය කියලා
    ඔය රෙද්දේ සංස්කෘතිය බෝවුනේ හැම පත්තකම 1990 න් පස්සේ , ඊට කලි මිනිස්සු ගමන් ගියේ නැද්ද ? උන් එදිනෙදා වැඩ කරගත්තේ නැද්ද ?
    ඔක්කොම මිනිස්සුන්ගේ ආකල්ප , අද ත්‍රිවිල් නැතිව මිනිස්සුන්ට හුජ්ජ කරන්නත් බැරි වෙයි ,

    මුන් හිතන් ඉන්නේ ට්‍රයිෂෝ එකේ වාඩි උනාම ,උන් වයිමා කියලා
    ආයේ මුන්ගේ රෙද්දේ පස්සහ ගහලා තියෙන ලබ්බවල් දැක්කම අම්මපා අරින්න හිතෙනවා බැකෝ එකක් ගෙනල්ලා
    "අපිට පුප්පන නයි , මුගටි මරන් කයි.
    මේක ගහගත්ත එකෙක් අපේ කිට්ටුව ඉන්නවා , මට මේක දැක්කම උරු ජුවල් මු මට කියනවා වගේ මේක

    ආයේ මුන්ගේ මට පෙන්නන්න බැරි යකෝ නෑකම්, අටපාස් වෙන්න බැරිව පනස්දාහක් හොයාගෙන , මේ රෙද්දක් හන්දියට දාගත්තම මුන් පොරවල්

    ත්‍රිවිල් තියන උන ඔක්කොම සක්කිලි නෙමයි ගොනෝ. හිසරදෙට කොට්ටමරු කරලා හරි යන්නේ නැහැ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ත්‍රිවිල් තියන උන ඔක්කොම සක්කිලි නෙමයි ගොනෝ. හිසරදෙට කොට්ටමරු කරලා හරි යන්නේ නැහැ
    ගොනෝ කියපු දේ තේරුම් ගනින් උම්බෑ කියන්නේ නැතිව , ඇයි උබට රිදුනද ? උබට තොප්පිය හරිද ? මේ කියලා තියෙන්නේ හයර් දුවන් එවුන්ට මිමෝ ,