රෝද තුන

රෝද තුන

  • Total voters
    71
  • Poll closed .

aruna47

Well-known member
  • මන් තිවිල් එක ගන්නකොට ලක්ෂ 3.5
    දනුහ් ලක්ෂ 5යි

    ඩිමෝ බට්ටෙක් ගන්න බහ මේ ගානට. මන් පොඩි ව්‍යාපාරයි කරන්නේ, ( යකඩ වැඩ) එතින් කොහොමද වාහනයක් නැතුව. මාසෙට 40ක් වගේ අදායමක් තියන කෙනෙක්ටලොකු වහනෙකට යන්න අමරුට්යි. උපන් සල්ලි කාරයන්ට තෙරීනේ නැහැ මචං එක

    උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?
     
    dishanwis

    Well-known member
  • උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?

    eihema karanawaa nam loku deyak dannam bajaj eiken maa eikata hariyana bandayak eiwanawaa eika car nemelu bike engine eikak 200 hp thiyena fore wheel eikak luuu :lol::lol: lagadima lankawaata ape ratawal ithin junk yard eika welaa nee thiyennee pirata kunu okkoma mehe :frown:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?

    koheda ban oka hoda wenne...?

    1) threewheel karayo kamathi naa loku wahana walata un kamathi podi badu walata ikmanin ehen mehen danna...

    2) wahane maintenance eka saha thel mila..... three wheel eke maintenance walata podi ganayi yanne anika thel 30 karanawa oka karekakin kohomatath balaporoththu wenna baa.... three wheel duwanne salli thiyena un newene ban unge athata car ekak dunnoth labena labayak naa... naththan gasthu ihala danna wenawa

    3) duty eken nidahas karapu wahana.... lankawe dan three wheel kochchara nan thiyenawada api nikamata hithamu 100,000 kiyala ethakota hithamu oya 100,000 tama car replace kala kiyala..... eeta passe moko wenne three wheel aiyala car eka wadi ganata market eke wikunanawa... permit karayo karanwa wage ethakota raten nathi wena badu adayama...?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?

    ehema venava nam godak hodayi, eth danata thiyna thathvaya uda thrvil thiyana eka hodayi. man nam hire duvanne naha, badu genne geniyanna, thayi ethin use karanne
     
    aruna47

    Well-known member
  • koheda ban oka hoda wenne...?

    1) threewheel karayo kamathi naa loku wahana walata un kamathi podi badu walata ikmanin ehen mehen danna...

    2) wahane maintenance eka saha thel mila..... three wheel eke maintenance walata podi ganayi yanne anika thel 30 karanawa oka karekakin kohomatath balaporoththu wenna baa.... three wheel duwanne salli thiyena un newene ban unge athata car ekak dunnoth labena labayak naa... naththan gasthu ihala danna wenawa

    3) duty eken nidahas karapu wahana.... lankawe dan three wheel kochchara nan thiyenawada api nikamata hithamu 100,000 kiyala ethakota hithamu oya 100,000 tama car replace kala kiyala..... eeta passe moko wenne three wheel aiyala car eka wadi ganata market eke wikunanawa... permit karayo karanwa wage ethakota raten nathi wena badu adayama...?

    අනේ ගොන් නාම්බෝ ලොකු වාහන කිව්වහම උබ හිතුවද කොරොල්ලා වගේ එව්වා කියලා. ටොයෝටාම ඕන තරම් තියෙනවා තෙල් වැඩ කරන, පාර්ට්ස් ගාන අඩු කාර්. ඕන වෙන්නේ රජයේ අනුග්‍රහය විතරයි. මේ හොරකම් කරන හැටියට. මුන්ට ගෙන්නන්න බැරිද. උබලා වගේ දෙපැත්තට අදින උන් හින්දා තමයි බන් රට ගොඩ ගන්න බැරි. ඕනෑම මුඩුක්කු විදිහට ඉන්න. ත්‍රිවිල් එලෙව්වා කියලා ඒ මිනිහට ටිකක් හොද වාහනයක් ගෙනල්ල දෙන්න බැරි කමක් රජයට නැහැ. ඕන උනන්දුව විතරයි.

    අනික මෝඩ රජෝ. ත්‍රිවිල් ආණ්ඩුවට අරගෙන තමයි ඒ කාර් උන්ට දෙන්නේ. නැත්නම් කොහොමත් අපේ බයියලා ඔව්ව විකුනනවා. ලංකාවේ ත්‍රිවිල් තහනම් කරනවා වගේම අලුත් ආදේශකය දෙන්න ඕන. නැතිව කරන්න බැහැ. අන්න එතකොට ඉන්දියාවට රෙද්දේ රෙවෙන්න. තියෙන ඔක්කොම ත්‍රිවිල් ආයි පැටෙව්වහම..

    මේ දේ කරන්න හරි ආණ්ඩුවක් තියෙන්න ඕන. එරෝසන්ගේ ආණ්ඩුවේ මෙව්වා බැ :rofl::rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔය විරයෝන්ට කියපල්ලා එක මාසයක් නොමිලේ රට වෙනුවෙන් ගහන්න කියලා :angry::angry:

    Mona rate da dun nikan sport karana un inne:angry::angry:ehenum ithin eta bolla thamai play karanna wenne:oo:
     
    aruna47

    Well-known member
  • ehema venava nam godak hodayi, eth danata thiyna thathvaya uda thrvil thiyana eka hodayi. man nam hire duvanne naha, badu genne geniyanna, thayi ethin use karanne

    මචන් ඉන්දියාවේ කුණු ලංකාවෙන් පිටත් කරන්න කාලේ හරි බන්. නැත්නම් ලංකාවේ ත්‍රිවිල් සුර පුරයක් වෙනවා. ඔය ඉන්දියාවේ ත්‍රිවිල් අයින් කරන කතාව ගිය එක මම හොයාලා උබට කියනන්ම් tv එකේ ගියේ.. උන් හදන්නේ ඉන්දියාවේ කාර් තනිකරම ටැක්සි කරන්න. එතකොට බන් උන්ගේ ත්‍රිවිල් කොහෙටද එන්නේ? ලංකාවට. උබට බඩු ගෙනියන්න නෙම ත්‍රිවිල් එක හදලා තියෙන්නේ මගී ප්‍රවාහනයට. හරි නීති ආවොත්. ත්‍රිවිල් එකේ මුකුත් පටවන්න බැහැ. තමන්ගැන හිතනවා වගේම රට ගැනත් හිතපන්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    aluthen ena Bajaj Four Wheeler eka (RE 60) ela. 3 wheeler walata wada eka godak safe.

    :baffled::baffled::baffled::baffled::baffled:

    re60bajajstory_2_560x420.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Mona rate da dun nikan sport karana un inne:angry::angry:ehenum ithin eta bolla thamai play karanna wenne:oo:
    ලොල් , මාසෙට අඩුම ගානේ ලක්ෂ තිහ හතළිහක් ගෙවලාත් , මුන් කතා කරන්නේ ගෙදරින් වියදම් කරගෙන සෙල්ලම් කරනවා වගේ , මතකනේ මුන්ගේ අලව්න්ස් අඩු කලාම දාපු සෙල්ලම් , රෙද්දේ ජාතියාලය , මුන් කරපු එක වෙල්ෆෙයාර් වැඩක් කියපන් , අසරණ මිනිස්සුන්ට කවදාවත් නැහැ , එකට යකෝ බලපල්ලා ඉම්රාන් ක්හාන්ලා , ආයේ සවුත් ඇෆ්රිකාන්ස් ලා
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචන් ඉන්දියාවේ කුණු ලංකාවෙන් පිටත් කරන්න කාලේ හරි බන්. නැත්නම් ලංකාවේ ත්‍රිවිල් සුර පුරයක් වෙනවා. ඔය ඉන්දියාවේ ත්‍රිවිල් අයින් කරන කතාව ගිය එක මම හොයාලා උබට කියනන්ම් tv එකේ ගියේ.. උන් හදන්නේ ඉන්දියාවේ කාර් තනිකරම ටැක්සි කරන්න. එතකොට බන් උන්ගේ ත්‍රිවිල් කොහෙටද එන්නේ? ලංකාවට. උබට බඩු ගෙනියන්න නෙම ත්‍රිවිල් එක හදලා තියෙන්නේ මගී ප්‍රවාහනයට. හරි නීති ආවොත්. ත්‍රිවිල් එකේ මුකුත් පටවන්න බැහැ. තමන්ගැන හිතනවා වගේම රට ගැනත් හිතපන්.

    :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ත්‍රීවීල් වල අවුලක් නෑ එලවන උන්ගෙ ජන්මයන් තමා අවුල. ඔය කියන විදියට ගත්තොත් ප්‍රයිවෙට් බසුත් එපා මෝටර් සයිකලුත් (හැමෝම නෙවි) එපා. :no: ත්‍රීවීල් එලකිරි වාහන කියලා නෙවි මං කියන්නෙ. ඒත් ඒක එපා කරපු වාහනයක් කරල තියෙන්නෙ එළවන උන්දැලා.
    මිනිස්සුත් ඉතිං සල්ලි බාගෙ හොඳට තියෙන නිසානෙ රුපියල් 10 දුරට 150-200 ගෙවලා ඕවැයි යන්නෙ. ඉතිං නැති බැරි කෙනෙක් කීයක් හරි හොයා ගන්නෙක හොඳයි. හැබැයි සාධාරණව. ඒත් ඉතිං එහෙම සාදරෙන් පිළිගන්න තරං විනීත රියදුරන් නැති එක තමා දුක.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ♥-Aurora-♥;16350801 said:
    ත්‍රීවීල් වල අවුලක් නෑ එලවන උන්ගෙ ජන්මයන් තමා අවුල. ඔය කියන විදියට ගත්තොත් ප්‍රයිවෙට් බසුත් එපා මෝටර් සයිකලුත් (හැමෝම නෙවි) එපා. :no: ත්‍රීවීල් එලකිරි වාහන කියලා නෙවි මං කියන්නෙ. ඒත් ඒක එපා කරපු වාහනයක් කරල තියෙන්නෙ එළවන උන්දැලා.
    මිනිස්සුත් ඉතිං සල්ලි බාගෙ හොඳට තියෙන නිසානෙ රුපියල් 10 දුරට 150-200 ගෙවලා ඕවැයි යන්නෙ. ඉතිං නැති බැරි කෙනෙක් කීයක් හරි හොයා ගන්නෙක හොඳයි. හැබැයි සාධාරණව. ඒත් ඉතිං එහෙම සාදරෙන් පිළිගන්න තරං විනීත රියදුරන් නැති එක තමා දුක.
    වෙල් සෙඩ් .....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොන් නාම්බෝ ලොකු වාහන කිව්වහම උබ හිතුවද කොරොල්ලා වගේ එව්වා කියලා. ටොයෝටාම ඕන තරම් තියෙනවා තෙල් වැඩ කරන, පාර්ට්ස් ගාන අඩු කාර්. ඕන වෙන්නේ රජයේ අනුග්‍රහය විතරයි. මේ හොරකම් කරන හැටියට. මුන්ට ගෙන්නන්න බැරිද. උබලා වගේ දෙපැත්තට අදින උන් හින්දා තමයි බන් රට ගොඩ ගන්න බැරි. ඕනෑම මුඩුක්කු විදිහට ඉන්න. ත්‍රිවිල් එලෙව්වා කියලා ඒ මිනිහට ටිකක් හොද වාහනයක් ගෙනල්ල දෙන්න බැරි කමක් රජයට නැහැ. ඕන උනන්දුව විතරයි.

    ane me arunayo... three wheel ekakuyi car ekakuyi compare karanna deyak naa ne..... three wheel eke maintenance cost ekayi economy ekayi car ekata wada kohomath hodayi........ car eka kohoma haduwath...

    naththan pennapan balanna three wheel ekata wada economy ekak thiyena maintenane eka laba car ekak... japan hari korean hari!

    අනික මෝඩ රජෝ. ත්‍රිවිල් ආණ්ඩුවට අරගෙන තමයි ඒ කාර් උන්ට දෙන්නේ. නැත්නම් කොහොමත් අපේ බයියලා ඔව්ව විකුනනවා. ලංකාවේ ත්‍රිවිල් තහනම් කරනවා වගේම අලුත් ආදේශකය දෙන්න ඕන. නැතිව කරන්න බැහැ. අන්න එතකොට ඉන්දියාවට රෙද්දේ රෙවෙන්න. තියෙන ඔක්කොම ත්‍රිවිල් ආයි පැටෙව්වහම..

    මේ දේ කරන්න හරි ආණ්ඩුවක් තියෙන්න ඕන. එරෝසන්ගේ ආණ්ඩුවේ මෙව්වා බැ :rofl::rofl:

    anika three wheel thahanam kala kiyala kiyamu..... kohoma kalath car hambawena unta oka market eka wikunala hena labayak ganna puluwan... eta pasee three wheelluth thahanam kalama baduma thama..... three wheeluth naa car set ekakth naa! :rofl::rofl::rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ත්‍රීවිල් අයින් කරන එකනම් ප්‍රායෝගික වේද දන් නෑ...මොකද ඔය ගම්වල එහෙම තියෙන පාරවල් වල ත්‍රීව්ල් විතරයි යන්න පුලුවන්...ඒත් එක්කම පොඩි පොඩි මිනිස්සුන්ට අතේ තියෙන ගානට හයර් එකක් යන්න පුලුවන් ඕවලින් තමා..

    කරන්න ඕනි මේකට පිලිවෙලක් හදන එක...ජාතික ප්‍රතිපතියක් හරි මොකක් හරි ලබ්බක්....:baffled:

    තව වීල් ගෙන්නන එක සීමා කරන එක..මොකද දැන් ඕනිවට වඩාත් තියෙනවා...
    අනිත් දුක හිතෙන කාරනේ රටේ වැඩක් කරන්න පුලුවන් තරුණ ශ්‍රම බලකායෙන් සෑහෙන්න ප්‍රතිශතයක් හන්දි හන්දි ගානේ දවල් රෑ වේලෙනවා...ඒක අඩු කරනන් ඕනි....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලොල් , මාසෙට අඩුම ගානේ ලක්ෂ තිහ හතළිහක් ගෙවලාත් , මුන් කතා කරන්නේ ගෙදරින් වියදම් කරගෙන සෙල්ලම් කරනවා වගේ , මතකනේ මුන්ගේ අලව්න්ස් අඩු කලාම දාපු සෙල්ලම් , රෙද්දේ ජාතියාලය , මුන් කරපු එක වෙල්ෆෙයාර් වැඩක් කියපන් , අසරණ මිනිස්සුන්ට කවදාවත් නැහැ , එකට යකෝ බලපල්ලා ඉම්රාන් ක්හාන්ලා , ආයේ සවුත් ඇෆ්රිකාන්ස් ලා

    unge talent ekata un salli illuwata kamak ne cricket gahana eka unge job eka:) talent ekak thiyena one cricket gahana hema ekatama cricket play karanna behene,anika australian,indian,bangladesh karayanta hitan ape unta wada month ekakata pay karanawa unge cricket board eken,ithin ape un salli ilana eke waradak ne:no:
    oke werada thiyene ape jara cricket board eke:growl::growl:
     
    aruna47

    Well-known member
  • ♥-Aurora-♥;16350801 said:
    ත්‍රීවීල් වල අවුලක් නෑ එලවන උන්ගෙ ජන්මයන් තමා අවුල. ඔය කියන විදියට ගත්තොත් ප්‍රයිවෙට් බසුත් එපා මෝටර් සයිකලුත් (හැමෝම නෙවි) එපා. :no: ත්‍රීවීල් එලකිරි වාහන කියලා නෙවි මං කියන්නෙ. ඒත් ඒක එපා කරපු වාහනයක් කරල තියෙන්නෙ එළවන උන්දැලා.
    මිනිස්සුත් ඉතිං සල්ලි බාගෙ හොඳට තියෙන නිසානෙ රුපියල් 10 දුරට 150-200 ගෙවලා ඕවැයි යන්නෙ. ඉතිං නැති බැරි කෙනෙක් කීයක් හරි හොයා ගන්නෙක හොඳයි. හැබැයි සාධාරණව. ඒත් ඉතිං එහෙම සාදරෙන් පිළිගන්න තරං විනීත රියදුරන් නැති එක තමා දුක.

    මම කියන්නේ අපේ රට ඉන්දියාව නෙම. උන් උන්ගේ රටේ රෝද තුන අයින් කරනකොට. ඊට ඉසෙල්ලා අපි එක අයින් කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ත්‍රිවිල් එකෙන් හම්බ කරන්නේ සල්ලි බාගේ නැති අය. ඇයි බන් ආණ්ඩුවක් කියලා ඉන්නේ පුක් ගහනන්ද? රටේ සංවර්ධනය කරන්න ලස්සන කරන්න ඕන නම්. ඇයි උන්ට බැරි. හොරකම් කරන එක නවත්තලා මේවා අයින් කරලා මේවා වෙනුවට ඒ මිනිස්සුන්ට අලුත් වාහන දෙන්න??