රෝද තුන සමහර මිනිස්සුන්ට මේක ජිවිතේ ගැටගහගන්න මහා මෙරක්. තවත් සමහරුන්ට මේක පිළිලයක්. ලංකාවේ නම් ත්රි විල් දැන් පිළිලයක් වෙලා කියලා .මේ රෝද තුන නිසා හොරකම් තියෙන්නෙත් කුඩු වෙලදාමටත් ත්රි විල් යොදාගන්නවා වගේම. අද වෙනකොට අනතුරු වැඩිම වෙලා තියෙන්නේ රෝද තුන නිසා. ඉන්දියාව අද වෙනකොට ත්රිවිල් ගොඩක් අයින් කරමින් කාර් පාවිච්චිය වැඩි කරලා. ඉතින් ඒ අයින් කරන රෝද තුන අපේ රටට මේ කරුමය එවනවා. ඉස්සර රෝද 3 තිබ්බ එක දැන් රෝද 4 කරලා එවනවා. කොළඹ ට්රැෆික් වෙලාවක traffic ලයිට් නිවෙනකම් යනවා. දකුණට සිග්නල් නෑ වමට නෑ හිතුන හැටියේ දානවා. කිසිම වෙලාවක පෝලිමේ ඉන්න දන්නේ නැහැ ඔහේ අස්සෙන් මුල්ලෙන් දාලා හිර කරනවා. ඉතින් මේක ලංකාවට දැන් කරුමයක් නෙමද?
තියෙන ප්රශ්නේ තමයි ,
1.ත්රිවිල් වෙනුවට ආදේශකයක් මේ ලංකාවේ හදුන්වා දෙන්න බැරිද?
2.ලංකාව ඕන තරම් duty ෆ්රී වාහන එන එකේ. මේ ත්රිවිල් ආයි මුඩුක්කු ඉන්දියාවට යවලා අපිට ඒ වෙනුවට හොද වාහනයක් ගෙන්නවන්න බැරිද ලංකාව වගේ රටකට?
3.කව්රු හරි කියනවා නම් ත්රිවිල් තෙල් හොදට වැඩ කරනවා නම් ඒ වෙනුවට ආදේශකයක් ඇත්තෙම නැද්ද?
4.මේක නිසා ලංකාවම ඉන්දියාව වගේ වෙනවා කියලා පෙන්නේ නැද්ද?
ඔබගේ අදහස ඉදිරිපත් කරන්න.
. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්රීවිල් කාරයෝ බන්" 



inna three-wheel karayan gen hugak unta mole ne,driving karana thiya unta pol kadana job ekak wath dena wath puluwan un nemei